
- This event has passed.
Vassāna Season 2025 Weekly Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
August 10 @ 5:00 pm - 7:30 pm

විශේෂ බෝධි පූජාව සහ ධර්ම සද්ධර්ම දේශණය:
මෙහයවීම: මහනුවර හන්තාන සදගිරි සෑය නිර්මාතෘ
පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ
Special Bodhi Poojava & Dhamma Talk:
By Most Venerable Gagasiripura Dhammaloka Thero
Founder and Chief Abbot of Sandagiri Seya, Hantana Kandy.
Sunday 10th August (Nikini) at 5PM
මෙම අගෝස්තු (නිකිණි) මස 10 වන ඉරු දින සවස 5ට
වස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2025
You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season.
Milton Keynes Vihara
Ayan Vassāna kālō – This is the Rains Retreat Season
මිල්ටන් කීන්ස් විහාරය
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.
Special Meritorious ceremony hosts every Sunday evening at 4PM During the Vassāna (Spiritual Rains Retreat) Season.
වස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 4ට පවත්වන විශේෂ පිංකම
All Are welcome to attend to share the merits.
පිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
Dhamma Dana Talk Topic:
Programme Time: (ending time may be different according to the programme of the week)
5PM: Bodhi Pooja Homage
5.20PM: Sinhala Dhamma Talk
By Gangasiripura Dhammaloka Thero
6.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය
6.40PM: Sharing Refreshments
Programme is conducted by:
Venerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.
Venerable Kurugammana Dhammika Thero
Venerable Mattala Vineetha Thero
වැඩ සටහන මෙහෙයවීම:
අති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.
අති පූජ්‍ය කූරුගම්මන ධම්මික ස්වාමින් වහන්සේ
අති පූජ්‍ය මත්තල විනීත ස්වාමින් වහන්සේ
This is a regular Dhamma Dana Pinkama.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 උපුල් කුමාර මහත්මා, නදීශා ලක්මාලි මහත්මිය, දිල්නි සහස්නා දියණිය සහ සෙහෙරා විහස්නා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.
උපුල් මහත්මාගේ දයාබර දෙමාපියන් වන කරුණා සෝම පියාණන්ට සහ සුනීතා රංජලී මෑණියන්ට සහ නදීශා මහ්තමියගේ මෑණියන් වන සුවිනීතා පර්ලි මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනාට සියළු දෙනා ට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. නදීශා මහත්මියගේ අභාවප්‍රාප්ත දයාබර පියාණන් වන කේ බී වී පේමදාස මහත්මා ඇතුළු සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස.
This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mr Upul Kumara, Mrs Nadeesha Lakmali, Daughter Dilni Sahasna, Daughter Shehera Vihasna and family.
To share the blessings with beloved parents of Mr Upul, father Mr Karunasoma, Mother Mrs Suneetha Ranjalie and Mother of Mrs Nadeesha Mrs Suwineetha Perly and all in the family with good health, protection and progressblessings. To share merts with late father of Mrs Nadeesha, Mr K. B. V. Pemadasa and all departed relatives and friends.
මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 නෙළුම් විතානගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
අභාවප්‍රාප්ත දොස්තර අතුල සේනාරත්න විතානගේ මහත්මා ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! නිවන් සුව අත්වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!
This Saturday Dhamma Dana is Sponsored by:
💐 Mrs. Nelum Withanage and Family.
To transfer merits to late Dr Athula Senarathna Withanage and all departed to relatives and friends. To wish all in the family for good health, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all!
If you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings, please let us know.
Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය.
Join Zoom Online Temple or Onsite:
Our Zoom Online link is:
https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09
Meeting ID: 994 8149 4656
Password: 537567
ඔබ සැමට තුනුරුවන් සරණයි
May you all be well and happy!
🙏🙏🙏
For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.
All Are Cordially Welcome..!
සැමට මෙත් සිතින් ආරාධනා!
Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:
🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)
🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 07th September at 6PM:
🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)
Or offering items separately such as
offering of
🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.
Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to
Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: