- This event has passed.
Esala Full Moon Poya Day Vas Aradhana Invitation Ceremony
July 21 @ 5:30 pm - 7:30 pm
මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය සහ වස් ආරාධනා පිංකම
ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශණය
දෙනෙත් විවර කළ (ඇස් + හළ = ඇසළ) අසිරිමත් ඇසළ පොහොය දිනයක් වේවා!
ඇසළ සදේ බුදු රැස් දහරාවෙන් සිත් පහන් වේවා!
මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ සියළු දෙනා මෙම උතුම් පිංකමට සහභාගී වීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
Esala (July) Full Moon Poya day, Vas Aradhana Pinkama Invition Ceremony for Annual Rains Retreat leading to Kathina Ceremony and Dhamma Chakka Pavaththanaya Sutta Chanting at Milton Keynes Vihara.
Milton Keynes Vihara Invites you all to attend Esala Full Moon Poya Day Programme.
අයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.
Ayan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season
With the dawn of Esala (July) Full Moon Poya Day, by making a special invitation to monks, we start the Annual Three Months Rains Retreat at every Buddhist Temple. This is the highest meritorious season. Whatever we do during this season bears the highest and noblest blessings. Therefore we organize series of events for all of us to come together and enhance our spiritual practice by cultivating sila (morality), Samadhi (Meditation) and Panna (insight wisdom) , make more merits by practicing dana (offerings generosity), sila (practicing higher precepts) and Bhavana (Mediation) and gain lots of blessings by doing chanting suttas, protection chanting, pooja etc. All are welcome to join in whatever they can. All your participate is important.
2024 Vassāna Season Three Months Rains Retreat at Milton Keynes Vihāra.
Please keep the day FREE & Available to help & attend.
All of your participation is greatly appreciated. Share this message with your friends and families.
Invite them all to participate this special blessings ceremony.
If you have some other days or ways that are more significant for you during this vassāna kālā (rains retreat season) or at these poojas, please let us know. We are happy to find ways to accommodate it.
Please let us know if you would like to sponsor any of these items or would like to help in any means. All are greatly appreciated.
Thank you.
Bohoma Pin
Lots of Blessings to all.
Theruwan Saranai To all.
ඔබ සැමට තුනුරුවන් සරණයි!
🙏🙏🙏
Forthcoming Event Dates and Availabilities for Sponsoring:
🪷 Sunday 21st July at 5.30PM:
Esala Full Moon Poya Day Vas Aradhana Invition Ceremony to Three Months Rains Retreat.
Sponsored: Main Sponsor of MKV Kathina 2024
🌟 Mr Bandula & Mrs Nilu Weerakoon and family
and all the devotees of the vihara.
Full Programme for Sunday 21st July:
Esala Full Moon Poya Day & Vas Aradana Invitation Ceremony for Three Months Spiritual Rains Retreat 2024 at Milton Keynes Vihāra.
If you would like to sponsor dhamma talks (dhamma dana) or Any items of Sath Budu Vandana, please let us know.
All are welcome to join at anytime during the day programme:
05.30pm – Vas Aradhana Invitation Ceremony to the Three Months Spiritual Rains Retreat.
තුන් මස් ආධ්‍යාත්මික කාලය සදහා වස් ආරාධනා පිංකම ආරම්භය.
05.30PM – Buddha Vandana & Bodhi Poojava
05.45PM – English Dhamma Sermon
06.00PM – Formal Vas Aradhanava වස් ආරාධනාව
06.30PM – Sinhala Dhamma Sermon
06.45PM – Chanting Dhamma Chakka Pavaththana Sutta and blessings
ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය
07.15PM – Refreshments and End of the Programme
ඔබ සැමට තෙරුවන් සරණයි
May the Noble Triple Bless You all!
🪷🪷🪷
🙏🙏🙏
2568th Esala Full Moon Poya Day Programme & Vas Aradhana Invitation Ceremony for Three Months Spiritual Retreat at Milton Keynes Vihara.
2613 before to date, On a Full Moon Day in Esala (July), A Blissful Brilliant Dhamma Night, The Lord Buddha set The First Discourse in motion called Dhamma Chakka Pavatthana Sutta.
Come & Join us at Milton Keynes Vihara Mindfulness Meditation Centre To Experience The Bliss of a typical chanting of this sutta and formal Vas Aradhana Invitation Ceremony.
අදට වසර 2613 කට පෙර ඇසළ පුන් පොහෝ දිනයක පිංබර රාත්‍රියක ප්‍රථම වරට දෙසූ ප්‍රථම ධර්ම දේශනය ධම්ම චක්ක පවත්තන සූත්‍රය (දම්සක් පැවතුම් සූත්‍රය) පෙර සිරිත් පරිදි සිදු කරණ දේශනාව ශ්‍රවණය කිරීමට ඔබත් නොවරදවාම පැමිණෙන්න.
Esala (July) full Moon Poya day is given much significance apart from other two main full moon days Vesak (May) and Poson (June) because it is related to great incidents of the life of Prince Siddartha (Later the Lord Buddha) both prior to and following his Enlightenment. Among those significances, 🪷 The conception of Boddhisatta in the womb of Queen Maya, 🪷 The Great Renunciation at the age of 29 the prince decided to leave his palace and beloved ones in order to find the way out of the universal suffering, 🪷 Preaching Abhidhamma (Buddhist Analytical Philosophy or The Highest Dhamma) to Matru Divya Rajaya (his mother) in the Thavuthisa heaven. 🪷 Two months after the Buddha attained Enlightenment, he delivered his first sermon, Dhamma Chakka Pawathna Sutta (the wheel of truth) to the five ascetics, Realizing the Dhamma all five ascetics became Bhikkhus establishing the community of monks and as a result all three jewels (Buddha, Dhamma & Sangha) reached a completion, 🪷 Declaration of his Great Passing Away to Nibbanic bliss, 🪷 The beginning of the ‘Vas’ “Spiritual Rains Retreat Season” of the Sangha or the monks, Realizing the difficulties that mendicant monks undergone to propagate The Dhamma during the rainy season. The Buddha set out a monastic rule for monks to stay in one place during the rainy season, The first Vas was observed by the Buddha and his first five disciples the five ascetics at Isipathana in Benares, 🪷 Laying of the foundation for the Ruwanwelisaya in Sri Lanka and its enshrinement of relics by King Dutugamunu, 🪷 Starting the Esala Celebration and Procession (Kandy Perahera) in Sri Lanka to honour The Tooth Relic of The Buddha which brought to Sri Lanka in 847 Buddhist Era.
වෙසක් පොසොන් වැනි ප්‍රධාන පොහෝ දිනයන් ගෙවීයාමෙන් පසුව උදාවෙන වටිනාම පොහොය ඇසළ පොහෝ දිනයයි. සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඇසළ පොහොය වැදගත් වන්නේ බුදු දහම පහළවී ජීවිතයේ යථාර්ථය පිළිබද ඇස් හැරිය දිනය නිසාවෙනි. ඇසළ පොහොයදා සිදුවූ විශේෂ වැදගත්කම් අතර 🪷 බෝසතාණෝ මව් කුස පිලිසිද ගැනීම, 🪷 ගිහිගෙය ගිනිගෙයක් බව වටහා ගෙන ගිහිගෙය අතහැර මහා අභිනිෂ්ක්‍රමණය සිදු කිරීම, 🪷 වසර 2568 කට පෙර බරණැස ඉසිපතනාරාමයේ මිගදායේදී පස්වන තවුසන්ට ප්‍රථම ධර්ම දේශනයවූ ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම, 🪷 ගන්ධබ්බ රුක්ඛමූලයේදී යමා මහ පෙළහර පා තීර්ථකයන්ගේ මානය බිද දමනය කිරීම, 🪷 සිදුහත් බෝසත් උපතින් දින සතකට පසු මියගිය මෑණියන්වූ මහා මායා දේවිය දෙව්ලොව මාතෘ දිව්යරාජයාව ඉපිද වැඩ වසන සමයේ දෙව්ලොවට වැඩම කොට විජම් බණ දෙසා මව්තුමිය සසරින් ඒතර කිරීම, 🪷 වැසි සාර මාසය තුල භික්ෂූන් චාරිකාවේ නිරතවීමෙන් වූ අපහසුතා වලක්වා ලන්නට ඒක ආරාමයක නතර වී වස් සමාදන් වීමට බුද්ධ නියමයක් කිරීම, 🪷 ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කොට දේවානම් පියතිස්ස මහ රජුගේ අනුග්‍රහය මත ප්‍රථම ලංකාදීප වස් සමාදානය, 🪷 දුටුගැමුණු රජතුමන් තුන් ලොවට අසද්රස මහා දාගැබ වූ රුවන්වැලි චෛත්‍ය රාජයානන් වහන්සේ ගොඩ නැන්වීමට ලක්ෂ සංඛ්‍යාත මහ රහතන් වහන්සේලා අභියස ප්‍රථම පස් පිඩැල්ල කැපීම, 🪷 ශ්‍රී බුද්ධ වර්ෂ 847 දී ලංකාදීපයට වැඩම කළ ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් දළදා පිංකම සහ නුවර දළදා පෙරහැර ආරම්භ කිරීම.
For Sponsorships of this rare occasion or Other Information, Please Contact The Centre.
මෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න.
All Are Cordially Welcome..!
සැමට මෙත් සිතින් ආරාධනා!
Ways to Sponsor and help:
මෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම:
🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=, in addition to preparing the pooja items such as flowers, gilanpasa, lights, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g., Bodhi Pooja, Mawpiya Vandana, Offering of Medicinal Requisites, Talk by invited monk, etc.)
🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 08th September at 5PM:
🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara, a Robe & a Gilanpasa tray with flowers incense etc.)
Or offering items separately such as
offering of
🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)
🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)
🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)
🌷 by any other general donation.
Note: Although donations for sponsorship have been suggested, you are welcome to donate any amount you feel able to
Forthcoming Event Dates and Availabilities for Sponsoring
During the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:
මිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන
විශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:
වස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:
Details of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:
Vassāna Season 2024 Weekly Daham Sisila Dhamma Dana Pooja Blessings Programme