BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Milton Keynes Vihara - ECPv6.2.3.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://mkvihara.org
X-WR-CALDESC:Events for Milton Keynes Vihara
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20250101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250907T180000
DTEND;TZID=UTC:20250907T200000
DTSTAMP:20260405T124448
CREATED:20250905T205225Z
LAST-MODIFIED:20250905T205340Z
UID:6567-1757268000-1757275200@mkvihara.org
SUMMARY:Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
DESCRIPTION:This Sunday 07th September (Binara) at 6PM\nමෙම සැප්තැම්බර් (බිනර) මස 07 වන ඉරු දින සවස 6ට\nවස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2025 \nබිනර පුර පසළොස්වක පොහොය දිනය \nBinara Full Moon Poya Day\nYou all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō  –  This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 4PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම \nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nධර්ම දාන දේශණාවේ මාතෘකාව:\nමල්ලිකා සූත්‍රය: ජීවිතය ශාන්ති සුන්දර කොට නිවෙන මග වැඩීමේ රහස.\nබිනර පොහොය දින විශේෂ වැදගත් සිදුවීම්: \nDhamma Dana Talk Topic:\nMallika Sutta: Secrets of making life beautiful and achieving the liberation.\nSignificances of Binara (September) Full Moon Poya Day: \nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය: \n💐 ශ්‍රීනි ද සිල්වා මහත්මිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්. \nඅභාවප්‍රප්ත ආචාර්ය අජිත් ද සිල්වා මහත්මා ඇතුළු දෙපාර්ෂවයේම මියගිය දෙමාපියන් ඇතුළු සියළු ඥාතී හිතමිතුරන් සිහිපත් කොට පිං අනුමෝදන් කිරීම පිණිස. පවුලේ දූ දරුවන් මුණුබුරු මිනිබිරියන් සහ ඒ පවුල් වල සැමටත් දහම් පාසැලේ අතීත සහ වර්ථමාන සිසුන් ටත් අනිකුත් සියළු දෙනාටමත් නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. \nThis Dhamma Dana is Sponsored by: \n💐 Mrs Shreeni De Silva and family. \nIn memory of Dr Ajith De Silva\, both sides of parents and all departed relatives and friends. Also to invoke blessings for children\, their families\, grand children\, past and present Daham pasala children for good health\, protection and their future success. To share merits with both side parents and all departed relatives and friends. To invoke the blessings with children\, grand children and all in the family with good health\, protection and progress. \nProgramme Time: (ending time may be different according to the programme of the week)\n4.30PM: Dhamma School \n6.00PM: Bodhi Pooja Homage\n6.20PM: Sinhala Dhamma Talk\n6.40PM: English Dhamma Talk\n7.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය\n7.40PM: Sharing Refreshments \nProgramme is conducted by:\nVenerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.\nVenerable Galagama Sumedha Thero\nVenerable Mattala Vineetha Thero \nවැඩ සටහන මෙහෙයවීම: \nඅති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.\nඅතිපූජ්‍ය ගලගම සුමේධ ස්වාමින් වහන්සේ\nඅති පූජ්‍ය මත්තල විනීත ස්වාමින් වහන්සේ \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know. \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nJoin Zoom Online Temple or Onsite: \nOur Zoom Online link is:\nhttps://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \nFacebook: \nFacebook:\nhttps://fb.me/e/63RbCHjFC \nSignificances of Binara (September) Full Moon Poya Day:\n01. Mark the second month completion of the Vassāna Season.\n02. The establishment of the Bhikkhuni Sasanaya (Bhikkhuni Sangha) or Order of the Female Buddhist Monastic with the request of Mahapajapathi Gothami\, Lord Buddha’s foster mother.\n03. The very first lady who became the Bhikkuni (Ordained) was the foster mother of Buddha\, Mahapajapathi Gothami.\n04. The day for the First Time ladies had the opportunity to the path of liberation.\n05. The Mahiyangana Stupa was built to mark the location of Buddha’s first visit to Sri Lanka.\n06. Mahiyangana Perahara (Procession) is held with the participation of The Veddah people (the indigenous people of Sri Lanka). \nබිනර පොහොය දින විශේෂ වැදගත් සිදුවීම්:\n01. වස්සාන තුන් මාසයේ දෙවන මාසය සම්පූර්ණ වන පොහොය දිනය.\n02. මහා ප්‍රජාපතී ගෝතමී ථෙරණියගේ ඉල්ලීම අනුව මෙහෙණි සසුන ආරම්භ කිරීම‍.\n03. සම්බුදු සසුනේ පැවිදි උපසම්පදා ලැබූ ප්‍රථම කාන්තාව ලෙස බුදු රජාණන් වහන්සේගේ සුළු මව වන මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රථම භික්ෂූණිය ලෙස පැවිදි උපසම්පදාව ලැබීම.\n04. ප්‍රථම වතාවට කාන්තාවන්ට විමුක්ති සුව මාර්ගය ලැබුන දවස.\n05. බුදු රජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ ප්‍රථම ස්ථානය සිහිපත් කොට මහියංගන චෛත්‍ය ඉදි කිරීම.\n06. ලංකාවේ ආදිවාසීන්ගේ සහභාගීත්වයෙන් මහියංගන පෙරහැර පැවැත්වීම‍. \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..!\nසැමට මෙත් සිතින් ආරාධනා!\nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \n🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 28th September at 6PM:\n🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \nOr offering items separately such as\noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:
URL:https://mkvihara.org/event/vassana-daham-sisila-dhamma-dana-pooja-blessings-programme-15/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2025/09/Untitled-2.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250914T180000
DTEND;TZID=UTC:20250914T200000
DTSTAMP:20260405T124448
CREATED:20250912T114621Z
LAST-MODIFIED:20251025T214911Z
UID:6572-1757872800-1757880000@mkvihara.org
SUMMARY:Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
DESCRIPTION:This Sunday 14th September (Binara) at 6PM\nමෙම සැප්තැම්බර් (බිනර) මස 14 වන ඉරු දින සවස 6ට\nවස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2025 \nSpecial Dhamma Programme:\nDhamma Chakka Pavaththana Sutta: Attaining Liberation through Pure Buddhism.\nවිශේෂ සදහම් වැඩ සටහන:\nදම්සක් පැවැතුම් සූත්‍රය: නිර්මල බුදු දහම තුළින් නිවන් දැකීම.\n  \nYou all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō  –  This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 4PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම \nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nEnglish Dhamma Talk By\nMost Venerable Professor Madawala Seelawimala Nayaka Maha Thera\nProfessor of Theravada Buddhism at University of California\, Berkeley &\nFounder\, Chief Abbot and the Spiritual Director of American Buddhist Seminary\, USA. \nකැලිපෝනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සහ ඇමරිකා ‌බෞද්ධ මධ්‍යස්ථානාධිපති\nඅතිපූජ්‍ය මහාචාර්ය මඩවල සීලවිමල නායක මහා ස්වාමින් වහන්සේ \nSinhala Dhamma Talk By:\nMost Venerable Dr Tawalama Dhammika Nayaka Maha Thera\nChief Prelate of Switzerland & Chief Abbot of Geneva International Buddhist Centre \nස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක සහ ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති\nඅතිපූජ්‍ය ආචාර්ය තවලම ධම්මික නායක මහා ස්වාමින් වහන්සේ \nChanting Dhamma Chakka Pavaththana Sutta & Seth Pirith Blessings\nBy Bhikkhni Santha of CBI Geneva and Venerable Monks at our Vihara\nMost Venerable Akurala Samitha\, Most Venerable Galagama Sumedha & Most Venerable Mattala Vieetha. \nධම්සක් පැවතුම් සූත්‍ර දේශණය සහ සෙත් පිරිත් ආශිර්වාදය\nජිනීවා බෞද්ධ මධ්‍යස්ථානයේ ශාන්තා භික්ෂුණීන් වහන්සේ සහ අප විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා වන අතිපූජ්‍ය අකුරළ සමිත හිමි\, අතිපූජ්‍ය ගලගම සුමේධ හිමි සහ අතිපූජ්‍ය මත්තල විනීත හිමි. \nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය: \n💐 කුමුදු ගුණසේකර මහත්මිය\, ධනුක අත්තනායක පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්. \nඅභාවප්‍රාප්ත දයාබර දෙමාපියන් වන ප්‍රේමා ගුණසේකර මහත්මිය සහ පියසේන ගුණසේකර මහත්මාට පිං අනුමෝදන් කිරීම පිණිස. අභාවප්‍රාප්ත ඥාති සහෝදරියක් වන අජන්තා දේවිකා කුමාරි (සීදේවී) මහත්මිය ඇතුළු මියගිය සියළු ඥාතීන්ට සහ හිත මිතුරන්ට පිං අනුමෝදන් කිරීම පිණිස.පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා! \nThis Dhamma Dana is Sponsored by: \n💐 Mrs Kumudu Gunasekara\, Son Dhanuka Attanayaka and family. \nTo share merits with beloved parents late Mrs Prema Gunasekara and Mr Piyasena Gunasekara. To transfer merits to cousin sister Mrs Ajantha Devika Kumari (Seedevi) and all departed relatives and friends. To share blessings with all in the family with good health\, protection and progress. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana! \nProgramme Time: (ending time may be different according to the programme of the week)\n4.30PM: Dhamma School \n6.00PM: Bodhi Pooja Homage\n6.20PM: English Dhamma Talk\n6.40PM: Sinhala Dhamma Talk\n7.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය\n7.40PM: Sharing Refreshments \nProgramme is conducted by:\nVenerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.\nVenerable Galagama Sumedha Thero\nVenerable Mattala Vineetha Thero \nවැඩ සටහන මෙහෙයවීම: \nඅති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.\nඅතිපූජ්‍ය ගලගම සුමේධ ස්වාමින් වහන්සේ\nඅති පූජ්‍ය මත්තල විනීත ස්වාමින් වහන්සේ \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know. \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nJoin Zoom Online Temple or Onsite: \nOur Zoom Online link is:\nhttps://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \nFacebook: \nFacebook:\nhttps://www.facebook.com/events/1419342892494643/?mibextid=rS40aB7S9Ucbxw6v \n \n  \n  \n \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..!\nසැමට මෙත් සිතින් ආරාධනා!\nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \n🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 28th September at 6PM:\n🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \nOr offering items separately such as\noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:
URL:https://mkvihara.org/event/vassana-daham-sisila-dhamma-dana-pooja-blessings-programme-16/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2025/09/E7AJm-tVUAEA5UE.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250921T173000
DTEND;TZID=UTC:20250921T193000
DTSTAMP:20260405T124448
CREATED:20240723T194142Z
LAST-MODIFIED:20250923T220204Z
UID:5625-1758475800-1758483000@mkvihara.org
SUMMARY:Special Atavisi SamBuddha Blessings Poojava
DESCRIPTION:මිල්ටන් කීන්ස් විහාරය වස්සාන සමයේ පැවැත්වෙන\nවිශේෂ අටවිසි සම්බුද්ධ ආශිර්වාද පූජාව\nSpecial Atavisi SamBuddha Pooja Great Blessings Ceremony\nDuring 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra \nSunday 28th September at 5PM \nVenue: \nThis poojava will be held at:\nSummerlin Centre\,\n138 Station Rd\, Woburn Sands\,\nMilton Keynes\nMK17 8SG \nසැප්තැම්බර් (බිනර) මස 28 වන ඉරුදින බිනර පුර පසලොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිදු කරණ\nවිශේෂ අටවිසි සම්බුද්ධ ආශිර්වාද පූජාව. බැතියෙන් සමරමු! කුසල් වඩමු! \nමෙම පිංකමේ දායකත්වයන් ලබාගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න‍.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nSunday 28th September Binara Full Moon Poya Day Special Atavisi Sambuddha Blessings Pooja  \nIf you would like to sponsor any pooja item\, please let us know.\nAll are invited to join share these rare blessings. \nVenue:\nපූජාව පැවැත්වෙන ස්ථානය\nSummerlin Centre\,\n138 Station Rd\, Woburn Sands\,\nMilton Keynes\nMK17 8SG \nසැමට පිංබර බිනර පුර පසළොස්වක පොහෝදිනයක් වේවා!\nවස්සාන තුන් මාසයේ දෙවන පොහොය දිනය.\nප්‍රජාපතී ගෝතමී තෙරණියගේ ඉල්ලීම අනුව මෙහෙණි සසුන ආරම්භ කිරීම.\nප්‍රථම වතාවට කාන්තාවන්ට විමුක්ති සුව මාර්ගය ලැබුන දවස. \nWishing All A Blissful Binara Full Moon Poya Day! \nBinara (September) Full Moon Poya Day commemorates the establishment of the Bhikkhuni Sasanaya (Female Buddhist Monastic Order) and also marks the second month of the Vassana Rains Retreat Season. \n🕯🕯🕯🕯🕯🕯 \nදැනටමත් පූජාවේ දායකත්වයන් ලබාගත් සැමට බොහොම ස්තූතියි! බොහොම පිං!\nමෙම උතුම් ආශිර්වාද පූජාවට ඔබේ සහභාගීත්වය සතුටින් බලාපොරොත්තු වෙමු. \nමේ වස්සාන සමයේ සැප්තැම්බර් මස 08 වන ඉරැදින සවස 5ට පැවැත්වෙන\nවිශේෂ අටවිසි සම්බුද්ධ පූජාවේ දායකත්වයන් ලබාගත් අයගේ නාම ලේඛනය පහත සදහන් වේ‍‍. \nThank you so much and bohoma pin for those who already sponsored pooja items. We look forward to see you this evening. \nPlease find below updated list of those who have already taken the sponsorships of\nSpecial Atavisi SamBuddha Pooja on Sunday 08th September at 5PM. \nWe still need few more families to cover this pooja to make a success.\nPlease let us know if you would like to sponsor any of the following pooja items. \nසැප්තැම්බර් මස 08 වන දින පැවැත්වෙන අටවිසි සම්බුද්ධ පූජාවට අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න. \nWe all want to keep the centre going. At the moment our funds are below average to cover the monthly cost.\nTherefore we endeavour to raise funds as much as possible towards the vihara. \nAll your support by sponsoring these poojas and making monthly Standing Orders\, are greatly appreciated. \nThank you for being really thoughtful about the vihara and also showing your gratitude towards our vihara activities and appreciating benefits of these spiritual blessings and merits. \nThank you to all those who have already reserved a pooja item of this special Atavisi SamBuddha Pooja. \nWe still need few more families to cover this pooja to make a success.\nPlease let us know if you would like to sponsor any of the following pooja items. \n🌻 Sponsor One of 28 SamBuddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \nOr you can offer items separately such as offering of \n🌻 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=) or \n🌻 A Robe සිවුරැ (චීවර) (Suggested Donation £30/=) or \n🌻 A Full Gilanpasa flowers Light Incense Pooja Tray (Suggested donation £15/=) සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. or \n🌻 by any other general donation to be part of this Noble Sambuddha Poojava. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to. \n  \n🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯 \n  \n🪷 List of Sponsors who have already taken Full Pooja for one of the 28 Sambuddha Pooja:\n(suggested donation £100/=. This includes all pooja items for one of 28 Sambuddha Pooja such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \n🪷 මේ වනවිට අටවිසි සම්බුද්ධ පූජාවේ එක බුදු රජාණන් වහන්සේ නමකගේ පූජාවක සම්පූර්ණ දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n1. Taṇhaṅkara Lord Buddha\nතණ්හංකර බුදු රජාණන් වහන්සේ\nSponsored: Mrs Shreeni De Silva \n2. Medhaṅkara Lord Buddha\nමේධංකර බුදු රජාණන් වහන්සේ\nSponsored: Mrs Keerthi Rajarathna \n3. Saraṇkara Lord Buddha\nසරණංකර බුදු රජාණන් වහන්සේ\nSponsored: Dr Shantha & Mrs Ranji Godagama \n4. Dīpankara Lord Buddha\nදීපංකර බුදු රජාණන් වහන්සේ\nSponsored: Mrs Chamila & Mr Keerthi \n5. Koṇdañña Lord Buddha\nකොණ්ඩඤ්ඤ බුදු රජාණන් වහන්සේ\nSponsored: Mr. Jagath Abeysinghe & Mrs. Devmali Perera \n6. Maṅgala Lord Buddha\nමංගල බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n7. Sumana Lord Buddha\nසුමන බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n8. Revata Lord Buddha\nරේවත බුදු රජාණන් වහන්සේ\nSponsored:   \n9. Sobhita Lord Buddha\nසෝභිත බුදු රජාණන් වහන්සේ\nSponsored:   \n10. Anomadassi Lord Buddha\nඅනෝමදස්සී බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n11. Paduma Lord Buddha\nපදුම බුදු රජාණන් වහන්සේ\nSponsored:   \n12. Nārada Lord Buddha\nනාරද බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n13. Padumuttara Lord Buddha\nපදුමුත්තර බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n14. Sumedha Lord Buddha\nසුමේධ බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n15. Sujāta Lord Buddha\nසුජාත බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n16. Piyadassi Lord Buddha\nපියදස්සි බුදු රජාණන් වහන්සේ\nSponsored:   \n17. Atthadassi Lord Buddha\nඅත්ථදස්සි බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n18. Dhammadassī Lord Buddha\nධම්මදස්සි බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n19. Siddhattha Lord Buddha\nසිද්ධත්ථ බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n20. Tissa Lord Buddha\nතිස්ස බුදු රජාණන් වහන්සේ\nSponsored:\n \n21. Phussa Lord Buddha\nඵුස්ස බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n22. Vipassī Lord Buddha\nවිපස්සි බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n23. Sikhī Lord Buddha\nසිඛි බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n24. Vessabhū Lord Buddha\nවෙස්සභු බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n25. Kakusandha Lord Buddha\nකකුසන්ධ බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n26. Koṇāgamana Lord Buddha\nකොනගමන බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n27. Kassapa Lord Buddha\nකස්සප බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n28. Gautama Lord Buddha\nගෞතම බුදු රජාණන් වහන්සේ\nSponsored:   \n  \n🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯 \n  \n🪷 List of Sponsors who have taken Atapirikara Pooja for one of the 28 Sambuddha Pooja:\n(Suggested Donation £50/=) \n🪷 මේ වනවිට අටවිසි සම්බුද්ධ පූජාවේ අටපිරිකර පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n01. Mrs Kumudu Gunasekara\n02.\n03.\n04.\n05.\n06.\n07.\n08.\n09.\n10.\n11.\n12.\n13.\n14.\n15.\n16.\n17.\n18.\n19.\n20. \n  \n  \n🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯 \n  \n🪷 List of Sponsors who have taken Robes Pooja for one of the 28 Sambuddha Pooja:\n(Suggested Donation £30/=) \n🪷 මේ වනවිට අටවිසි සම්බුද්ධ පූජාවේ චීවර (සිවුරැ) පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n01.\n02.\n03.\n04.\n05. \n  \n  \n🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯 \n  \n  \n🪷 List of Sponsors who have taken Gilanpasa Pooja Tray for one of the 28 Sambuddha Pooja:\n(Suggested Donation £15/=) \n🪷 මේ වනවිට අටවිසි සම්බුද්ධ පූජාවේ ගිලන්පස පූජා බදුනක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n01.\n02.\n03.\n04.\n05.\n05.\n06.\n07. \n  \n🪷 Second List of Sponsors who have already taken Full Pooja for one of the 28 Sambuddha Pooja:\n(suggested donation £100/=. This includes all pooja items for one of 28 Sambuddha Pooja such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \n🪷 දෙවන කොටස: මේ වනවිට අටවිසි සම්බුද්ධ පූජාවේ එක බුදු රජාණන් වහන්සේ නමකගේ පූජාවක සම්පූර්ණ දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n1. Taṇhaṅkara Lord Buddha\nතණ්හංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored:  \n2. Medhaṅkara Lord Buddha\nමේධංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: \n3. Saraṇkara Lord Buddha\nසරණංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: \n4. Dīpankara Lord Buddha\nදීපංකර සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: \n5. Koṇdañña Lord Buddha\nකොණ්ඩඤ්ඤ සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: \n6. Maṅgala Lord Buddha\nමංගල සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: \n7. Sumana Lord Buddha\nසුමන සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: \n8. Revata Lord Buddha\nරේවත සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: \n9. Sobhita Lord Buddha\nසෝභිත සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: \n10. Anomadassi Lord Buddha\nඅනෝමදස්සී සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed: \n11. Paduma Lord Buddha\nපදුම සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed:  \n12. Nārada Lord Buddha\nනාරද සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor Needed:  \n13. Padumuttara Lord Buddha \nපදුමුත්තර සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor Needed:  \n14. Sumedha Lord Buddha \nසුමේධ සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor Needed: \n15. Sujāta Lord Buddha\nසුජාත සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed: \n16. Piyadassi Lord Buddha\nපියදස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor Needed: \n17. Atthadassi Lord Buddha\nඅත්ථදස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor Needed: \n18. Dhammadassī Lord Buddha\nධම්මදස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor Needed: \n19. Siddhattha Lord Buddha\nසිද්ධත්ථ සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor Needed: \n20. Tissa Lord Buddha\nතිස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor Needed: \n21. Phussa Lord Buddha\nඵුස්ස සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed: \n22. Vipassī Lord Buddha\nවිපස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed: \n23. Sikhī Lord Buddha\nසිඛි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed: \n24. Vessabhū Lord Buddha\nවෙස්සභු සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed: \n25. Kakusandha Lord Buddha\nකකුසන්ධ බුදු රජාණන් වහන්සේ\nSponsor Needed: \n26. Koṇāgamana Lord Buddha\nකොනගමන සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed: \n27. Kassapa Lord Buddha\nකස්සප සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsor needed: \n28. Gautama Lord Buddha\nගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored:  \nඅයං වස්සාන කාලෝ  –  මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි. \nAyan Vassāna kālō   –  This is the Spiritual Rains Retreat Season \n2023 Vassāna Season Three Months Months Rains Retreat at Milton Keynes Vihara. \nDear All\, \nPlease keep the day FREE & Available to help & attend. \nAll of your participation is greatly appreciated. Share this message with your friends and families.\nInvite them all to participate this special blessings ceremony. \nIf you have some other days or ways that are more significant for you during this vassāna kālā (rains retreat season) or at these poojas\, please let us know. We are happy to find ways to accommodate it. \nThis is the highest meritorious season. Whatever we do during this season bears the highest and noblest blessings. \nPlease let us know if you would like to sponsor any of these items or would like to help in any means. All are greatly appreciated. \nThank you.\nBohoma Pin\nLots of Blessings to all. \nTheruwan Saranai To all.\nඔබ සැමට තුනුරුවන් සරණයි! \n🙏🙏🙏
URL:https://mkvihara.org/event/special-atavisi-sambuddha-blessings-poojava-%e0%b7%80%e0%b7%92%e0%b7%81%e0%b7%9a%e0%b7%82-%e0%b6%85%e0%b6%a7%e0%b7%80%e0%b7%92%e0%b7%83%e0%b7%92-%e0%b7%83%e0%b6%b8%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af/
LOCATION:Summerlin Centre\, 138 Station Rd\, Woburn Sands\,\, Milton Keynes\, MK17 8SG\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2023/09/IMG-20230925-WA0015-1.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250928T180000
DTEND;TZID=UTC:20250928T200000
DTSTAMP:20260405T124448
CREATED:20250923T220117Z
LAST-MODIFIED:20250927T191103Z
UID:6579-1759082400-1759089600@mkvihara.org
SUMMARY:Special Sath Budu Vandana Blessings Poojava
DESCRIPTION:මිල්ටන් කීන්ස් විහාරය වස්සාන සමයේ පැවැත්වෙන\nවිශේෂ සත් බුදු වන්දනා ආශිර්වාද පූජාව\nSpecial Sath Budu Vandana Pooja Great Blessings Ceremony\nDuring 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra \nSunday 28th September at 4.30PM \nVenue: \nThis poojava will be held at:\nMilton Keynes Vihara\, \n3\, Aldrich Drive\, Willen\,\nMilton Keynes\nMK15 9HP \nසැප්තැම්බර් (බිනර) මස 28 වන ඉරුදින සිදු කරණ\nවිශේෂ සත් බුදු වන්දනා ආශිර්වාද පූජාව. බැතියෙන් සමරමු! කුසල් වඩමු! \nමෙම පිංකමේ දායකත්වයන් ලබාගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න‍.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nSunday 28th September  Special Sath Budu Vandana Blessings Pooja  \nIf you would like to sponsor any pooja item\, please let us know.\nAll are invited to join share these rare blessings. \nVenue:\nපූජාව පැවැත්වෙන ස්ථානය\nMilton Keynes Vihara\,\n3\, Aldrich Drive\, Willen\,\nMilton Keynes\nMK15 9HP \n  \n🕯🕯🕯🕯🕯🕯 \nදැනටමත් පූජාවේ දායකත්වයන් ලබාගත් සැමට බොහොම ස්තූතියි! බොහොම පිං!\nමෙම උතුම් ආශිර්වාද පූජාවට ඔබේ සහභාගීත්වය සතුටින් බලාපොරොත්තු වෙමු. \nමේ වස්සාන සමයේ සැප්තැම්බර් මස 28 වන ඉරැදින සවස 4.30ට පැවැත්වෙන\nවිශේෂ සත් බුදු වන්දනා පූජාවේ දායකත්වයන් ලබාගත් අයගේ නාම ලේඛනය පහත සදහන් වේ‍‍. \nThank you so much and bohoma pin for those who already sponsored pooja items. We look forward to see you this evening. \nPlease find below updated list of those who have already taken the sponsorships of\nSpecial Sath Budu Vandana Pooja on Sunday 28th September at 4.30PM. \nWe still need few more families to cover this pooja to make a success.\nPlease let us know if you would like to sponsor any of the following pooja items. \nසැප්තැම්බර් මස 28 වන දින පැවැත්වෙන සත් බුදු වන්දනා පූජාවට අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න. \nWe all want to keep the centre going. At the moment our funds are below average to cover the monthly cost.\nTherefore we endeavour to raise funds as much as possible towards the vihara. \nAll your support by sponsoring these poojas and making monthly Standing Orders\, are greatly appreciated. \nThank you for being really thoughtful about the vihara and also showing your gratitude towards our vihara activities and appreciating benefits of these spiritual blessings and merits. \nThank you to all those who have already reserved a pooja item of this special Sath Budu Vandana Pooja. \nWe still need few more families to cover this pooja to make a success.\nPlease let us know if you would like to sponsor any of the following pooja items. \n🌻 Sponsor One of 07 SamBuddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 07 SamBuddha Poojava such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \nOr you can offer items separately such as offering of \n🌻 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=) or \n🌻 A Robe සිවුරැ (චීවර) (Suggested Donation £30/=) or \n🌻 A Full Gilanpasa flowers Light Incense Pooja Tray (Suggested donation £15/=) සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. or \n🌻 by any other general donation to be part of this Noble Sambuddha Poojava. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to. \nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 බන්දුල වීරකෝන් මහත්මා\, උදිත්‍රා දිල්හානී මහත්මිය\, තුලිත් කිත්නද පුතණුවන්\, භූමින්දි එනීෂා දියණිය සහ චෙනුලි එමීලියා දියණිය ඇතුළු පවුලේ සියළු දෙනා විසින්. \nඑනීෂා දියණියගේ අට වන උපන් දිනය නිමිත්තෙන් ආශිර්වාද කිරීම පිණිස. මියගිය සියළු ඥාතීන්ට සහ හිත මිතුරන්ට පිං අනුමෝදන් කිරීම පිණිස.පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා! \nThis Dhamma Dana is Sponsored by: \n💐 Mr Bandula Weerakoon\, Mrs Udithra Dilhani\, Thulith Kithnada\, Bhumindi Eneesha\, Chanuli Emeeliya and Family. \nWishing Eneesha’s a Very Happy 8th Birthday to make the blessings. To share merits with all departed relatives and friends. To share blessings with all in the family with good health\, protection and progress. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana! \n🙏🙏🙏 \n🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯 \n  \n🪷 List of Sponsors who have already taken Full Pooja for one of the 07 Sambuddha Pooja:\n(suggested donation £100/=. This includes all pooja items for one of 07 Sambuddha Pooja such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \n🪷 මේ වනවිට සත් බුදු වන්දනාවේ සම්බුද්ධ පූජාවේ එක බුදු රජාණන් වහන්සේ නමකගේ පූජාවක සම්පූර්ණ දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n01. Vipassī Lord Buddha\nවිපස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: Mrs Chamila & Mr Keerthi \n01. Vipassī Lord Buddha\nවිපස්සි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsored: Mrs Minoli Seneviratne & Mr Kasun Fernando \n02. Sikhī Lord Buddha\nසිඛි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsorded: Dr Sharmala Bandaranayaka & Dr Anura Liyange \n02. Sikhī Lord Buddha\nසිඛි සම්මා සම්බුදු රජාණන් වහන්සේ\nSponsorded: Mr. Kumara & Mrs. Malini Perera and Family \n03. Vessabhū Lord Buddha\nවෙස්සභු බුදු රජාණන් වහන්සේ\nSponsored: Miss Tevini Dias\, Dr Mahesh Dias and family. \n04. Kakusandha Lord Buddha\nකකුසන්ධ බුදු රජාණන් වහන්සේ\nSponsored: Mrs Shreeni De Silva \n05. Koṇāgamana Lord Buddha\nකොනගමන බුදු රජාණන් වහන්සේ\nSponsored: Mrs Keerthi Rajarathna \n06. Kassapa Lord Buddha\nකස්සප බුදු රජාණන් වහන්සේ\nSponsored: Dr Niresha and Mr Sampath Sirinanda and family \n07. Gautama Lord Buddha\nගෞතම බුදු රජාණන් වහන්සේ\nSponsored: Dr Shantha & Mrs Ranji Godagama \n  \n🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯 \n  \n🪷 List of Sponsors who have taken Atapirikara Pooja for one of the 07 Sambuddha Pooja:\n(Suggested Donation £50/=) \n🪷 මේ වනවිට සත් බුදු වන්දනා පූජාවේ අටපිරිකර පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n01. Mrs Kumudu Gunasekara and Danuka Aththanayaka and Family.\n02. Mrs Manjula Witharana\n03. Sulai De Silva\n04. Sachith De Silva\n05. Mr. Jagath Abeysinghe & Mrs. Devmali Perera\n06. Mr Asela & Mrs Nilu Palawaththa\n07. Mr Kolitha & Mrs Wayomi Navaratne\n08. Mr Ajith & Mrs Samanthi De Silva\n09.\n10.\n11.\n12.\n13.\n14.\n15.\n16.\n17.\n18.\n19.\n20. \n  \n  \n🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯 \n  \n🪷 List of Sponsors who have taken Robes Pooja for one of the 07 Sambuddha Pooja:\n(Suggested Donation £30/=) \n🪷 මේ වනවිට අටවිසි සම්බුද්ධ පූජාවේ චීවර (සිවුරැ) පූජාවක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n01. Mrs Sureshni Anuradha\n02. Mrs Ruwanthi Katuwawala\n03.\n04.\n05. \n  \n  \n🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯🕯 \n  \n  \n🪷 List of Sponsors who have taken Gilanpasa Pooja Tray for one of the 07 Sambuddha Pooja:\n(Suggested Donation £15/=) \n🪷 මේ වනවිට සත් බුදු වන්දනා පූජාවේ ගිලන්පස පූජා බදුනක දායකත්වය ලබාගත් අයගේ නාම ලේඛනය: \n01. Mr Nirosh & Mrs Rajika Wijenayaka\n02. Mr Nirosh & Mrs Rajika Wijenayaka\n03.\n04.\n05.\n05.\n06.\n07. \n  \nඅයං වස්සාන කාලෝ  –  මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි. \nAyan Vassāna kālō   –  This is the Spiritual Rains Retreat Season \n2024 Vassāna Season Three Months Months Rains Retreat at Milton Keynes Vihara. \nDear All\, \nPlease keep the day FREE & Available to help & attend. \nAll of your participation is greatly appreciated. Share this message with your friends and families.\nInvite them all to participate this special blessings ceremony. \nIf you have some other days or ways that are more significant for you during this vassāna kālā (rains retreat season) or at these poojas\, please let us know. We are happy to find ways to accommodate it. \nThis is the highest meritorious season. Whatever we do during this season bears the highest and noblest blessings. \nPlease let us know if you would like to sponsor any of these items or would like to help in any means. All are greatly appreciated. \nThank you.\nBohoma Pin\nLots of Blessings to all. \nTheruwan Saranai To all.\nඔබ සැමට තුනුරුවන් සරණයි! \n🙏🙏🙏
URL:https://mkvihara.org/event/special-sath-budu-vandana-blessings-poojava/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2025/09/Screenshot-2023-09-01-143957.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250929T080000
DTEND;TZID=UTC:20251018T170000
DTSTAMP:20260405T124448
CREATED:20250929T180617Z
LAST-MODIFIED:20250929T193823Z
UID:6589-1759132800-1760806800@mkvihara.org
SUMMARY:Bringing the Kathina Robe 2025 to your home.
DESCRIPTION:කඨින චීවරය නිවස කරා වැඩම කිරීම 2025\nBringing the Kathina Robe To Home. \nකඨින චීවරය නිවසට වඩමවා ආශිර්වාද ලබාගැනීමට ඔබටත් අවස්ථාවක් ලබා ගත හැකිය.\nඒ සදහා ඔබ කැමති දිනය පහත පෝරමයෙන් වෙන් කරවා ගැනීමට අපටහ දැනුම් දෙන්න‍. \nඅප විහාරස්ථානයේ කඨින පිංකම ඔක්තෝම්බර් මස 18 වන සෙනසුරාදා දින පැවත්වෙන බැවින් මේ සදහා ඇත්තේ සීමිත දින කිහිපයකි. \nYou also can take the opportunity to bring the Kathina Robe to your house. Our Kathina Ceremony is on Saturday 18th October.\nTherefore we only have few limited days. \nTo reserve your date and time from the form below\, please let us know. \nList of Days and People who like to keep the Kathina Robe 2025 at their home: \nhttps://docs.google.com/spreadsheets/d/1l8ritpxcC6S36jhNFKTsp2rRAsOPFEZP3RYOzdhoznc/edit?usp=sharing \n  \nThank you.\nTheruwan Saranai. \n 
URL:https://mkvihara.org/event/bringing-the-kathina-robe-2025-to-your-home/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2025/09/z_p12-Mahapolawa.jpg
END:VEVENT
END:VCALENDAR