BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Milton Keynes Vihara - ECPv6.2.3.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://mkvihara.org
X-WR-CALDESC:Events for Milton Keynes Vihara
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20250101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250709T090000
DTEND;TZID=UTC:20250709T103000
DTSTAMP:20260405T000624
CREATED:20250707T210434Z
LAST-MODIFIED:20250707T210434Z
UID:6311-1752051600-1752057000@mkvihara.org
SUMMARY:Esala Full Moon Poya Day Vas Aradhana Invitation Ceremony
DESCRIPTION:මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය සහ වස් ආරාධනා පිංකම\nධම්මචක්ක පවත්තන සූත්‍ර දේශණය\nදෙනෙත් විවර කළ (ඇස් + හළ = ඇසළ) අසිරිමත් ඇසළ පොහොය දිනයක් වේවා!\nඇසළ සදේ බුදු රැස් දහරාවෙන් සිත් පහන් වේවා!\nමිල්ටන් කීන්ස් විහාරස්ථානයේ සියළු දෙනා මෙම උතුම් පිංකමට සහභාගී වීමට ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු. \n\nEsala (July) Full Moon Poya day\, Vas Aradhana Pinkama Invition Ceremony for Annual Rains Retreat leading to Kathina Ceremony and Dhamma Chakka Pavaththanaya Sutta Chanting at Milton Keynes Vihara.\nMilton Keynes Vihara Invites you all to attend Esala Full Moon Poya Day Programme. \nWednesday 09th July at 9AM \nජූලි මස 09 වන බදාදා උදෑසන 9ට \nඅයං වස්සාන කාලෝ  –  මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි.\nAyan Vassāna kālō  –  This is the Spiritual Rains Retreat Season\n  \nWith the dawn of Esala (July) Full Moon Poya Day\, by making a special invitation to monks\, we start the Annual Three Months Rains Retreat at every Buddhist Temple.  This is the highest meritorious season. Whatever we do during this season bears the highest and noblest blessings. Therefore we organize series of events for all of us to come together and enhance our spiritual practice by cultivating sila (morality)\, Samadhi (Meditation) and Panna (insight wisdom) \, make more merits by practicing dana (offerings generosity)\, sila (practicing higher precepts) and Bhavana (Mediation) and gain lots of blessings by doing chanting suttas\, protection chanting\, pooja etc. All are welcome to join in whatever they can. All your participate is important. \n2025 Vassāna Season Three Months Rains Retreat at Milton Keynes Vihāra.  \nPlease keep the day FREE & Available to help & attend. \nAll of your participation is greatly appreciated. Share this message with your friends and families.\nInvite them all to participate this special blessings ceremony. \nIf you have some other days or ways that are more significant for you during this vassāna kālā (rains retreat season) or at these poojas\, please let us know. We are happy to find ways to accommodate it. \nPlease let us know if you would like to sponsor any of these items or would like to help in any means. All are greatly appreciated. \nThank you.\nBohoma Pin\nLots of Blessings to all. \nTheruwan Saranai To all.\nඔබ සැමට තුනුරුවන් සරණයි! \n🙏🙏🙏 \nForthcoming Event Dates and Availabilities for Sponsoring: \n🪷 Sunday 13th July at 6PM:\nEsala Full Moon Poya Day\nSponsor Needed: \n🌟 \nFull Programme for Wednesday 09th July:\nEsala Full Moon Poya Day & Vas Aradana Invitation Ceremony for Three Months Spiritual Rains Retreat 2025 at Milton Keynes Vihāra. \nIf you would like to sponsor dhamma talks (dhamma dana) or Any items of Sath Budu Vandana\, please let us know. \nAll are welcome to join at anytime during the day programme: \n09.00AM – Vas Aradhana Invitation Ceremony to the Three Months Spiritual Rains Retreat.\nතුන් මස් ආධ්‍යාත්මික කාලය සදහා වස් ආරාධනා පිංකම ආරම්භය.\n09.30AM – Buddha Vandana & Bodhi Poojava\n09.45AM – English Dhamma Sermon\n10.00AM – Formal Vas Aradhanava වස් ආරාධනාව\n10.10PM – Sinhala Dhamma Sermon\n10.20PM – Chanting Dhamma Chakka Pavaththana Sutta and blessings\nධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය\n10.30PM – Refreshments and End of the Programme \nඔබ සැමට තෙරුවන් සරණයි\nMay the Noble Triple Bless You all! \n🪷🪷🪷\n🙏🙏🙏 \n2569th Esala Full Moon Poya Day Programme & Vas Aradhana Invitation Ceremony for Three Months Spiritual Retreat at Milton Keynes Vihara. \n2614 before to date\, On a Full Moon Day in Esala (July)\, A Blissful Brilliant Dhamma Night\, The Lord Buddha set The First Discourse in motion called Dhamma Chakka Pavatthana Sutta. \nCome & Join us at Milton Keynes Vihara Mindfulness Meditation Centre To Experience The Bliss of a typical chanting of this sutta and formal Vas Aradhana Invitation Ceremony. \nඅදට වසර 2614 කට පෙර ඇසළ පුන් පොහෝ දිනයක පිංබර රාත්‍රියක ප්‍රථම වරට දෙසූ ප්‍රථම ධර්ම දේශනය ධම්ම චක්ක පවත්තන සූත්‍රය (දම්සක් පැවතුම් සූත්‍රය) පෙර සිරිත් පරිදි සිදු කරණ දේශනාව ශ්‍රවණය කිරීමට ඔබත් නොවරදවාම පැමිණෙන්න. \nEsala (July) full Moon Poya day is given much significance apart from other two main full moon days Vesak (May) and Poson (June) because it is related to great incidents of the life of Prince Siddartha (Later the Lord Buddha) both prior to and following his Enlightenment. Among those significances\, 🪷 The conception of Boddhisatta in the womb of Queen Maya\, 🪷 The Great Renunciation at the age of 29 the prince decided to leave his palace and beloved ones in order to find the way out of the universal suffering\, 🪷 Preaching Abhidhamma (Buddhist Analytical Philosophy or The Highest Dhamma) to Matru Divya Rajaya (his mother) in the Thavuthisa heaven. 🪷 Two months after the Buddha attained Enlightenment\, he delivered his first sermon\, Dhamma Chakka Pawathna Sutta (the wheel of truth) to the five ascetics\, Realizing the Dhamma all five ascetics became Bhikkhus establishing the community of monks and as a result all three jewels (Buddha\, Dhamma & Sangha) reached a completion\, 🪷 Declaration of his Great Passing Away to Nibbanic bliss\, 🪷 The beginning of the ‘Vas’ “Spiritual Rains Retreat Season” of the Sangha or the monks\, Realizing the difficulties that mendicant monks undergone to propagate The Dhamma during the rainy season. The Buddha set out a monastic rule for monks to stay in one place during the rainy season\, The first Vas was observed by the Buddha and his first five disciples the five ascetics at Isipathana in Benares\, 🪷 Laying of the foundation for the Ruwanwelisaya in Sri Lanka and its enshrinement of relics by King Dutugamunu\, 🪷 Starting the Esala Celebration and Procession (Kandy Perahera) in Sri Lanka to honour The Tooth Relic of The Buddha which brought to Sri Lanka in 847 Buddhist Era. \nවෙසක් පොසොන් වැනි ප්‍රධාන පොහෝ දිනයන් ගෙවීයාමෙන් පසුව උදාවෙන වටිනාම පොහොය ඇසළ පොහෝ දිනයයි. සමස්ථ ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඇසළ පොහොය වැදගත් වන්නේ බුදු දහම පහළවී ජීවිතයේ යථාර්ථය පිළිබද ඇස් හැරිය දිනය නිසාවෙනි. ඇසළ පොහොයදා සිදුවූ විශේෂ වැදගත්කම් අතර 🪷 බෝසතාණෝ මව් කුස පිලිසිද ගැනීම\, 🪷 ගිහිගෙය ගිනිගෙයක් බව වටහා ගෙන ගිහිගෙය අතහැර මහා අභිනිෂ්ක්‍රමණය සිදු කිරීම\, 🪷 වසර 2568 කට පෙර බරණැස ඉසිපතනාරාමයේ මිගදායේදී පස්වන තවුසන්ට ප්‍රථම ධර්ම දේශනයවූ ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම\, 🪷 ගන්ධබ්බ රුක්ඛමූලයේදී යමා මහ පෙළහර පා තීර්ථකයන්ගේ මානය බිද දමනය කිරීම\, 🪷 සිදුහත් බෝසත් උපතින් දින සතකට පසු මියගිය මෑණියන්වූ මහා මායා දේවිය දෙව්ලොව මාතෘ දිව්‍යරාජයාව ඉපිද වැඩ වසන සමයේ දෙව්ලොවට වැඩම කොට විජම් බණ දෙසා මව්තුමිය සසරින් ඒතර කිරීම\, 🪷 වැසි සාර මාසය තුල භික්ෂූන් චාරිකාවේ නිරතවීමෙන් වූ අපහසුතා වලක්වා ලන්නට ඒක ආරාමයක නතර වී වස් සමාදන් වීමට බුද්ධ නියමයක් කිරීම\, 🪷 ශ්‍රී ලාංකික බෞද්ධයන්ට අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කොට දේවානම් පියතිස්ස මහ රජුගේ අනුග්‍රහය මත ප්‍රථම ලංකාදීප වස් සමාදානය\, 🪷 දුටුගැමුණු රජතුමන් තුන් ලොවට අසද්‍රස මහා දාගැබ වූ රුවන්වැලි චෛත්‍ය රාජයානන් වහන්සේ ගොඩ නැන්වීමට ලක්ෂ සංඛ්‍යාත මහ රහතන් වහන්සේලා අභියස ප්‍රථම පස් පිඩැල්ල කැපීම\, 🪷 ශ්‍රී බුද්ධ වර්ෂ 847 දී ලංකාදීපයට වැඩම කළ ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් දළදා පිංකම සහ නුවර දළදා පෙරහැර ආරම්භ කිරීම. \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..! \nසැමට මෙත් සිතින් ආරාධනා! \n  \nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \n🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 08th September at 5PM:\n🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \nOr offering items separately such as\noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: \nClick Below Link:  \nවස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:\nhttps://mkvihara.org/event/vassana-season-2024-weekly-daham-sisila-dhamma-dana-pooja-blessings-programme/ \n 
URL:https://mkvihara.org/event/esala-full-moon-poya-day-vas-aradhana-invitation-ceremony-3/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/09/pooja-22-9-24.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250720T170000
DTEND;TZID=UTC:20250720T190000
DTSTAMP:20260405T000624
CREATED:20250719T101749Z
LAST-MODIFIED:20250719T142409Z
UID:6416-1753030800-1753038000@mkvihara.org
SUMMARY:Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
DESCRIPTION:This Sunday 20th July (Esala) at 5PM\nමෙම ජූලි (ඇසළ) මස 20 වන ඉරු දින සවස 5ට\nවස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2025 \nYou all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō  –  This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 4PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 4ට පවත්වන විශේෂ පිංකම \nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nධර්ම දාන දේශණාවේ මාතෘකාව:\nසචිත්ත සූත්‍රය: අනුන්ගේ සිත දකින්න දක්ෂයෙක් වෙන්න එපා. තම සිත දකින්න දක්ෂයෙක් වෙන්න​.\nනිවන සහ සසර මවන තමාගෙම සතුරා හෝ මිතුරා වෙන සිත දියුණු කරන ආකාරය. \nDhamma Dana Talk Topic:\nSachiththa Sutt: Don’t be clever to see others mind. Be a real clever person to see one’s own mind.\nThe Way to develop one’s own mind that can be one’s own enemy or friend or that creates Nibbana or Samsara. \nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය: \n💐 චමිලා මහත්මිය\, කීර්ති මහත්මා ශෙහාන් පුතණුවන් සහ අශාන් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. \nඅභාවප්‍රාප්ත දයාබර පියණානන් ඇතුළු මියගිය සැමට පිං අනුමෝදන් කිරීම පිණිස. මෑණියන් ඇතුළු පවුලේ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා! \nThis Dhamma Dana is Sponsored by: \n💐 Mrs Chamila\, Mr Keerthi\, Son Shean and Son Ashan and Family. \nTo transfer merits to beloved father and all departed to relatives and friends. To share the blessings with beloved mother all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all! \nProgramme Time: (ending time may be different according to the programme of the week)\n6PM: Bodhi Pooja Homage\n6.20PM: Sinhala Dhamma Talk\n6.40PM: English Dhamma Talk\n7.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය\n7.40PM: Sharing Refreshments \nProgramme is conducted by:\nVenerable Akurala Samitha Thera and other venerable monks at the vihara. \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know. \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nJoin Zoom Online Temple or Onsite: \nOur Zoom Online link is:\nhttps://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \n  \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..!\nසැමට මෙත් සිතින් ආරාධනා!\nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \n🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 07th September at 6PM:\n🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \nOr offering items separately such as\noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:
URL:https://mkvihara.org/event/vassana-daham-sisila-dhamma-dana-pooja-blessings-programme-12/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/08/sigalovada-sutta.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250727T163000
DTEND;TZID=UTC:20250727T183000
DTSTAMP:20260405T000624
CREATED:20250724T231949Z
LAST-MODIFIED:20250731T151418Z
UID:6434-1753633800-1753641000@mkvihara.org
SUMMARY:Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
DESCRIPTION:This Sunday 27th July (Esala) at 5PM\nමෙම ජූලි (ඇසළ) මස 27 වන ඉරු දින සවස 5ට\nවස්සාන සමයේ විශේෂ පිංකම් මාළාව 2025 \nYou all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō  –  This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 4PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 4ට පවත්වන විශේෂ පිංකම \nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nධර්ම දාන දේශණාවේ මාතෘකාව:\nව්‍යග්ගපජ්ජ (දීඝජානු) සූත්‍රය: අසුභ සිද්ධිය සලසන ධර්ම කාරනා අට. \nමෙලොව සහ පරලොව ජීවිත සාර්ථක කර ගන්නා ධර්ම මාර්ගය. \nDhamma Dana Talk Topic:\nVyagghapajja (Dīghajāṇu) Sutta: Eight Conditions of welfare.\nThe Path to Succeed This Life and Future Lives. \nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය: \n💐 ශක්ති අබේගුණවර්ධන මහත්මා\, දිලූජා දිසානායක මහත්මිය\, අකේව් පුතණුවන්\, සස්මි දියණිය\, ඛේමි දියණිය\, රදේවි පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්. \nමේ වසරේ 11+ විභාගයට පෙනී සිටින සස්මි දියණිය ඇතුළු සියළුම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකවේවායි! ආශිර්වාද කිරීම පිණිස. අකේව් පුතණුවන්ගේ සහ රදේව් පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ආශිර්වාද කිරිම පිණිස. දයාබර දෙමාපියන් ඇතුළු පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිස. මියගිය සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. \nThis Dhamma Dana is Sponsored by: \n💐 Mr Shakthi Abeygunawardena\, Mrs Diluja Disanayake\, Son Akev\, Daughter Sasmi\, Daughter Kaemi\, Son Radev and family. \nTo invoke the blessings to daughter Sasmi and all the children who are going to sit for 11+ exam wishing all the success in their education. To invoke blessings to son Akev for the secondary education and Son Radev for his school journey. To share the blessings with beloved parents and all in the family with good health\, protection and progress. To share merits with all departed relatives and friends. \nProgramme Time: (ending time may be different according to the programme of the week)\n5PM: Bodhi Pooja Homage\n5.20PM: Sinhala Dhamma Talk\n5.40PM: English Dhamma Talk\n6.10PM: Meditation & Chanting Dhamma Chakkha Pavattana Sutta and Blessings ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් සජ්ඣායනය\n6.40PM: Sharing Refreshments \nProgramme is conducted by:\nVenerable Akurala Samitha Thera (Bhante Samitha Akurala) and other venerable monks at the vihara.\nVenerable Kurugammana Dhammika Thero\nVenerable Mattala Vineetha Thero \nවැඩ සටහන මෙහෙයවීම: \nඅති පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා.\nඅති පූජ්‍ය කූරුගම්මන ධම්මික ස්වාමින් වහන්සේ\nඅති පූජ්‍ය මත්තල විනීත ස්වාමින් වහන්සේ \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know. \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nJoin Zoom Online Temple or Onsite: \nOur Zoom Online link is:\nhttps://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \n  \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..!\nසැමට මෙත් සිතින් ආරාධනා!\nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \n🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 07th September at 6PM:\n🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \nOr offering items separately such as\noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2025 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2025 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා:
URL:https://mkvihara.org/event/vassana-daham-sisila-dhamma-dana-pooja-blessings-programme-13/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2025/07/z_p41-Thathagathayanan.jpg
END:VEVENT
END:VCALENDAR