BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Milton Keynes Vihara - ECPv6.2.3.1//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://mkvihara.org
X-WR-CALDESC:Events for Milton Keynes Vihara
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20250101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250302T100000
DTEND;TZID=UTC:20250302T143000
DTSTAMP:20260405T003146
CREATED:20250224T095000Z
LAST-MODIFIED:20250226T083624Z
UID:6219-1740909600-1740925800@mkvihara.org
SUMMARY:Remembering Dr Athula Senarathna Withanage - 1st Year Remembrance Merits Sharing Dana Pinkama
DESCRIPTION:දොස්තර අතුල සේනාරත්න විතානගේ මහත්මා අනුස්මරණ වර්ෂ සම්පූර්ණ පිංකම\nඋතුම් දානමය පිංකම සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය පිලිබද විශේෂ ධර්ම දේශණය \nමේ උතුම් පිංකමට සම්බන්ධ වීමට සැමට ආරාධනා. \nDana Pinkama and Dhamma Talk on\nTrilakshanaya (Anithya\, Dukkha & Anathma)\nSunday 02nd March from 10.30AM \nමාර්තු මස 02 වන ඉරුදින උදෑසන 10.30 සිට සවස 2 දක්වා\nWill be held at: \nVenue: Milton Keynes Vihara\,\n03 Aldrich Drive\, Willen\, \nMilton Keynes MK15 9HP \nAll are invited to attend. Please confirm your attentions in advanced. \n(Please confirm the participation in advance to the following contact numbers). \nFor More information Please contact. \nNelum: 07934 129 546 \nUdithra: 07447 933 563 \nMrs Nelum and Family together with Milton Keynes Vihara would like to invite you all to participate a special Dana Ceremony in memory of Dr Athula Senarathna Withanage to mark the 01st Year Remembrance Merits sharing. \nMore details please contact \nNelum: 07934 129 546 \nUdithra: 07447 933 563 \n 
URL:https://mkvihara.org/event/remembering-dr-athula-senarathna-withanage-1st-year-remembrance-merits-sharing-dana-pinkama/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2025/02/1-Athula-Withanage-.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20250316T080000
DTEND;TZID=UTC:20250316T170000
DTSTAMP:20260405T003146
CREATED:20250204T074838Z
LAST-MODIFIED:20250312T123956Z
UID:6210-1742112000-1742144400@mkvihara.org
SUMMARY:Madin (March) Full Moon Poya Day Sil Programme
DESCRIPTION:Milton Keynes Vihara\nSunday 16th March\nMadin (March) Full Moon Poya Day Sil Programme\nමැදින් (මාර්තු) පොහෝදින සීල වැඩසටහන \nAll are welcome 🙏 \nThe Navam Full Moon Poya day is the second Full Moon Poya Day of the year.\nThere will be a special Ata Sil programme as usual on *Sunday 16th March*. (Children’s programme will be of a shorter duration and adults can also terminate sil (sil pavarana) early. We welcome all to participate in this meritorious activity. \nමැදින් (මාර්තු) පුර පසළොස්වක පොහොය දිනය වසරේ තෙවන පුර පසළොස්වක පොහෝ දිනයයි.\nඒ නිමිත්තෙන් විශේෂ අටසිල් සමාදනයක් සහ වැඩ සටහනක් මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී මාර්තු මස 16 වන ඉරු දින සිදු කෙරේ.\nසැමට මෙත් සිතින් ආරාධනා! \n8AM: Observing Ata Sil\, Homage and Meditation\n9.30AM: Dhamma Talk\n11AM: Buddha Pooja and Dana Offering.\n2PM: Dhamma Discussion and Meditation\n3.30PM: Dhamma Talk (Sil pavarana)\n5PM: Bodhi Poojava and Blessings Chanting.\n6PM: End of the programme. \nWe would appreciate if you could confirm your participation as this will help the organisers. \nContact: Shreeni\n07709618522 \nNilu Udhithra\n07447933563 \n🙏🙏🙏 \n🙏🙏🙏 \nSignificances on Madin (March) Full Moon Day\nමැදින් (මාර්තු) මස පුර පසළොස්වක පොහෝදින විශිෂ්ට සිදුවීම් \n1. ගෞතම බුදුරජාණන් වහන්සේ තම බුද්ධත්වයෙන් වසර 7කට පසු විසි දහසක් ශ්‍රාවක පිරිස කැටුව රජගහ නුවර වේළුවනාරාමයේ සිට තම උපන් නගරය වන කිඔුල්වත් පුරයට පාගමනින්ම වැඩම කිරීම සහ එහිදී තම පිය රජතුමා ඇතුළු ඥාතී පිරිස සහ ශාඛ්‍යවංශිකන් හමුවීම සහ වෙස්සන්තර ජාතකයෙන් දහම් දේශනා කිරීම.\n🔔 Seven years after the enlightenment Lord Buddha\, along with a retinue of 20\,00 disciples\, trekked from Veluwanaaramaya\, Rajagaga to Kimbulwathpura\, his hometown for the first time to meet his father king Suddhodana\, relatives and friends of Sakya clan preached the Dhamma from Vessanthara Jayaka. \n2. ඥාතීන්ගේ මානය බිදීම සදහා යමාමහ පෙළහැරක් පෑම.\n🔔 The Buddha also performed the twin miracles\, Yamamahapelehara to break the pride of as his elder relatives\, who were reluctant to worship him. \n3. සුද්ධෝන රජතුමා සෝතපන්න මාර්ග ඵල ලැබීම සහ තුන්වන වරටත් වන්දනා කිරීම.\n🔔 King Suddhodana attained the state of Sotapanna and paid the homage for the third time. \n4. යශෝදරා දේවිය තෙරැවන් සරණ යෑම එතුමියට සද කිදුරැ ජාතකය දේශනා කිරීම.\n🔔 Princess Yasodhara Devi took the refuge in Triple Gem and Lord Buddha preached Sandakinduru Jataka. \n5. රාහුල කුමරැ සහ නන්ද කුමරැ බුද්ධ ශාසනයට ඇතුළුවී පැවිදි වීම තුලින් ගෞරවය\, ආදරය සහ සහෝදරත්වය සංකේතවත් වීම.\n🔔 Prince Rahula and Prince Nanda entered into the order and become monks by showing the significant of respect\, love and brotherhood. \n6. ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීම.\n🔔 It marks the climax of the “Sri Pada” pilgirimage season. \nඔබ සැමට තෙරුවන් සරණයි!\nMay the Noble Triple Gem Bless you All!\n🙏🙏🙏 \n  \n \n 
URL:https://mkvihara.org/event/madin-march-full-moon-poya-day-sil-programme/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2025/02/madinpoyaimage.jpg
END:VEVENT
END:VCALENDAR