BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Milton Keynes Vihara - ECPv6.15.20//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:Milton Keynes Vihara
X-ORIGINAL-URL:https://mkvihara.org
X-WR-CALDESC:Events for Milton Keynes Vihara
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20230101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241103T183000
DTEND;TZID=UTC:20241103T200000
DTSTAMP:20260503T105539
CREATED:20241029T231618Z
LAST-MODIFIED:20241030T212020Z
UID:6130-1730658600-1730664000@mkvihara.org
SUMMARY:Special Dhamma Talk In Sinhala By Venerable Kudakathnoruve Vineetha Thero
DESCRIPTION:වස්සාන සමයේ පවත්වන විශේෂ සිංහල ධර්ම දේශණය\nමාතෘකාව:\nත්‍රිලක්ෂණය (අනිත්‍ය\, දුක්ඛ\, අනාත්ම) ජීවිතයට වඩාත්ම ප්‍රයෝජනවත් ලෙස ගලපා ගැනීම පිළිබද මුල් බුදු සමයේ මූලාශ්‍ර අනුසාරයෙන් සිදු කරණ ධර්ම දේශනය සහ ධර්ම සාකච්ජාව.\nදේශකයානන් වහන්සේ:\nශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය\, විචිත්‍ර ධර්ම කථික\,\nඅතිපූජ්‍ය කුඩාකත්නෝරුවේ විනීත ස්වාමින් වහන්සේ\nස්ථානය: මිල්ටන් කීන්ස් විහාරස්ථානය\nදිනය: නොවැම්බර් මස 3 වන ඉරුදින සවස 6ට\nඔබ සැමට ආරාධනා! \n  \nYou all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season. \nLooking forward to see you all this Sunday Evening (03rd November) Dhamma Programme at 6PM. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō  –  This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම \nThis Sunday 03rd November (Ill) at 6PM\nමෙම නොවැම්බර් (වප්) මස 03 වන ඉරු දින සවස 6ට\nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nධර්ම දාන දේශණාවේ මාතෘකාව:\nත්‍රිලක්ෂණය (අනිත්‍ය\, දුක්ඛ\, අනාත්ම)​: ජීවිතයට වඩාත්ම ප්‍රයෝජනවත් ලෙස ගලපා ගැනීම පිළිබද මුල් බුදු සමයේ මූලාශ්‍ර අනුසාරයෙන් සිදු කරණ ධර්ම දේශනය සහ ධර්ම සාකච්ජාව.\n\nDhamma Dana Talk Topic:\nTilakkhana (Three Marks of Existence): How to benefit in practical life according to the fundamentals in Early Buddhism.\nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 ශ්‍රීනි ද සිල්වා මහත්මිය\, මුදිත\, ඒඩ්‍රියනා\, දිනුක\, තියාගි\, සහ මුණුබුරු මිනිබිරියන් වන සුලාරි\, ශාරා සහ සචිත ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.  \nඅභාවප්‍රාප්ත දයාබර ස්වාමි පුරැෂයානන්\, පියාණන්\, සීයා වන ආචාර්ය අජිත් ද සිල්වා මහත්මා ට සහ දෙපාර්ෂවයේම දෙමාපියන් ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ඇතුළු සියළු දායක සැමට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා! \nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 දොස්තර නිරේෂා සෞභාග්‍යා සිරිනන්ද මහත්මිය සහ සම්පත් රණසිංහ මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. \nදෙපාර්ෂවයේම දෙමාපියන්ට නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා! \nThis Saturday Dhamma Dana is Sponsored by: \n💐 Mrs Shreeni De Silva\, Muditha\, Adrianne\, Dinuka\, Thiyagi and grandchildren Sulari\, Zara and Sachith & Family. \nTo transfer merits to beloved husband\, father and grandfather Dr Ajith De Silva and parents of both sides and all departed to relatives and friends. To share the blessings with all in the family. To share the blessings with venerable monks of the vihara and all the Vihara community for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all! \nThis Saturday Dhamma Dana is Sponsored by: \n💐 Dr Niresha Saubagya Sirinanda and Mr Sampath Ranasinghe & Family. \nTo bless both side parents for good health and long life. To transfer merits with all departed to relatives and friends. To share the blessings with all in the family. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all! \n🙏🙏🙏 \nToday Programme: (ending time may be different according to the programme of the week)\n6PM: Sharing Refreshments\n6.20PM: Observing Five Precepts\, Buddha Vandanava\, Homage & Bodhi Poojava\n6.30PM: Sinhala Dhamma Talk and Discussion.\n7.30PM: Chanting Blessing; Dhamma Chakka Pavaththana Sutta. Discourse on Wheel of Dhamma Set in motion.\n8.00PM: End with Meditation & Blessings \nProgramme is also attended by: \nMost Venerable Dickwelle Seelasumana Maha Thera \nVenerable Akurala Samitha Thera \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know.\nDhamma Dana is the highest form of Dana. \nධම්ම දානං සබ්බ දානං ජිනාති.  ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍. \nJoin Zoom Online Temple or Onsite: \nOur Zoom Online link is:\nhttps://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \n \nThis is a great opportunity for listening to a Dhamma Talk in Sinhala and ask questions and to benefit from the teachings of Lord Buddha. \nVenue: Milton Keynes Vihara\, 3 Aldrich Drive\, Willen MK15 9HP \nTime: 6PM onwards \nMore Details Please Contact: 07983 466 105 | 07793 021 990 | 07564 177 908 \nIt will also be possible to join online:\nhttps://us06web.zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09\nZoom Meeting ID: 994 8149 4656 / Passcode: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි.\n🙏🙏🙏 \n \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..! \nසැමට මෙත් සිතින් ආරාධනා! \n  \nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: \n  \nAyan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.\nඅයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි. \nවස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා\, සති පූජා\, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න. \nThis is the Annual Vassana Season (Three Months Rainy Retreat)\, holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana\, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:\nhttps://mkvihara.org/event/vassana-season-2024-weekly-daham-sisila-dhamma-dana-pooja-blessings-programme/ \nවාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails about sponsoring Annual Kathina Ceremony can be available from the website link below: \nMilton Keynes Vihara Annual Kathina Ceremony 2024 \n \nAll are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes\, during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.\nඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න. \n 
URL:https://mkvihara.org/event/special-dhamma-talk-in-sinhala-by-venerable-kudakathnoruve-vineetha-thero/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/10/Ven-K-Vineetha.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241110T180000
DTEND;TZID=UTC:20241110T200000
DTSTAMP:20260503T105539
CREATED:20241108T113506Z
LAST-MODIFIED:20241108T113506Z
UID:6169-1731261600-1731268800@mkvihara.org
SUMMARY:Medicine (Aushadha) and Light Sambuddha Poojava
DESCRIPTION:වස්සාන සමයේ පවත්වන විශේෂ\nඖෂධ සහ අලෝක සම්බුද්ධ පූජාව \nFinal Special Pooja & Dhamma Sermon before the Kathina Ceremony during Vassana Season\nකඨින පිංකමට පෙර පැවැත්වෙන වස්සාන සමයේ අවසන් පූජාව සහ ධර්ම දේශණා පිංකම\nMedicine (Aushadha) and Light Sambuddha Special Poojava.\nස්ථානය: මිල්ටන් කීන්ස් විහාරස්ථානය\nදිනය: නොවැම්බර් මස 10 වන ඉරුදින සවස 6ට\nඔබ සැමට ආරාධනා! \nYou all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season. \nLooking forward to see you all this Sunday Evening (10th November) Dhamma Programme at 6PM. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō  –  This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම \nThis Sunday 10th November (Ill) at 6PM\nමෙම නොවැම්බර් (වප්) මස 10 වන ඉරු දින සවස 6ට\nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nධර්ම දාන දේශණාවේ මාතෘකාව:\nගිරිමානන්ද සූත්‍රය: නිරෝගිකම දියුණු කරගැනීමට ධර්මයෙන් ලැබිය හැකි ආශිර්වාද.\n\nDhamma Dana Talk Topic:\nGirimananda Sutta: How to use the Buddha Dhamma as a medicine and blessing.\n\nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 චන්දි කුමරගේ මහත්මිය සහ ලෙනුකි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. \nපවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස ආශිර්වාද කිරීම. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ඇතුළු සියළු දායක සැමට ආශි්ර්වාද පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා! \nThis Saturday Dhamma Dana is Sponsored by: \n💐 Mrs Chandi Kumarage and Daughter Lenuki & Family. \nTo share the blessings with good health and long life with all in the family. To share the blessings with venerable monks of the vihara and all the Vihara community for good health and protection. To transfer merits all departed to relatives and friends. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all! \n🙏🙏🙏 \nToday Programme: (ending time may be different according to the programme of the week)\n6PM: Observing Five Precepts\n6.15PM: Aushada Poojava\, Buddha Vandanava\, Homage & Bodhi Poojava\n7.30PM: Sinhala Dhamma Talk\n8.00PM: English Dhamma Talk\n8.20PM: Chanting Blessing; Dhamma Chakka Pavaththana Sutta. Discourse on Wheel of Dhamma Set in motion.\n8.25PM: Meditation & Blessings\n8.30PM: Sharing Refreshments \nProgramme is also attended by: \nMost Venerable Dickwelle Seelasumana Maha Thera \nVenerable Akurala Samitha Thera \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know.\nDhamma Dana is the highest form of Dana. \nධම්ම දානං සබ්බ දානං ජිනාති.  ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍. \nJoin Zoom Online Temple or Onsite: \nOur Zoom Online link is:\nhttps://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \n \nThis is a great opportunity for listening to a Dhamma Talk  and get blessings to benefit from the teachings of Lord Buddha. \nVenue: Milton Keynes Vihara\, 3 Aldrich Drive\, Willen MK15 9HP \nTime: 6PM onwards \nMore Details Please Contact: 07983 466 105 | 07793 021 990 | 07564 177 908 \nIt will also be possible to join online:\nhttps://us06web.zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09\nZoom Meeting ID: 994 8149 4656 / Passcode: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි.\n🙏🙏🙏 \n \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..! \nසැමට මෙත් සිතින් ආරාධනා! \n  \nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: \n  \nAyan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.\nඅයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි. \nවස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා\, සති පූජා\, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න. \nThis is the Annual Vassana Season (Three Months Rainy Retreat)\, holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana\, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:\nhttps://mkvihara.org/event/vassana-season-2024-weekly-daham-sisila-dhamma-dana-pooja-blessings-programme/ \nවාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails about sponsoring Annual Kathina Ceremony can be available from the website link below: \nMilton Keynes Vihara Annual Kathina Ceremony 2024 \n \nAll are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes\, during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.\nඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න. \n 
URL:https://mkvihara.org/event/medicine-aushadha-and-light-sambuddha-poojava/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/11/buddha_and_ananda_washes_sick_monk.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241116T080000
DTEND;TZID=UTC:20241116T170000
DTSTAMP:20260503T105539
CREATED:20240723T195813Z
LAST-MODIFIED:20241114T002850Z
UID:5627-1731744000-1731776400@mkvihara.org
SUMMARY:Milton Keynes Vihara Annual Kathina Ceremony 2024
DESCRIPTION:මිල්ටන් කීන්ස් විහාරය උතුම් වාර්ෂික කඨින පුන්‍ය මහෝත්සවය 2024\nOur Milton Keynes Vihara Annual KATINA CEREMONY 2024 \nA Rare and Great Meritorious Deed that takes place only once a year.\nවසරකට වතාවක් පමණක් සිදු කරණ දුර්ළභ පූණ්‍යකර්මය \nSaturday 16th November From 9:00 AM till 4PM\nනොවැම්බර් මස 16 වන සෙනසුරා උදෑසන 9.00 සිට සවස 4 දක්වා \nWill be held at: \nVenue: Summerlin Centre\,\n138 Station Rd\, Woburn Sands\,\nMilton Keynes\nMK17 8SG \nAll are welcome to join..!\nසැමට මෙත් සිතින් ආරාධනා.! \nPlease share this message with all your family & friends; enabling them to participate in a Noble Meritorious activity gaining blessings. \nකරැණාකර මෙම පණිවිඩය ඔබ දන්නා සියලු දෙනාටම බෙදා දෙමින් උතුම්ම පිංකමක ආශිර්වාද ලබාගන්නට සලසන්න. \nThose who wish to contribute towards the Kathina Ceremony may send a cheque made payable to “Milton Keynes Vihara” or donate online by Direct Bank Transfer\, to the Milton Keynes Vihara account. \nMore Details Visit Our Website\nwww.mkvihara.org\nor Join our WhatsApp group for up-to-date details or contact Mobiles\nBhante Samitha – 00 44 7983 466 105\nDinuka – 00 44 7564 177 908 \n20 monks will be attending the Kathina Ceremony \nYou may offer any of the following. \nD4: Atapirikara (Eight requisites) අට පිරිකර (Suggested donation £50.00 per item or any donation as you like)\nD3: A Pirikara Gift to the monks පිරිකර පූජාව (Suggested Donation £100.00 per item or any donation as you like)\nD5: A Robe සිවුරු පූජාව (Suggested Donation £30.00 per item or any donation as you like) \nThank you again to everyone for the generous contributions to help make the Kathina Ceremony a success. We would like to remind bring your offerings of physical pirikara items to the temple by tomorrow (15 Nov) evening so that they can be packed into hampers for the offering.  \n \n​You can see the list of items here: https://docs.google.com/spreadsheets/d/1t9T2LmvmS8-SgRQhthEiOOM-fSyxODDo/edit?usp=sharing&rtpof=true&sd=true\nOnline Bank Details for Donations:\nMilton Keynes Vihara\nBarclays Bank\nA/c no: 93953335\nSort code: 20-57-44 \nPlease use as Reference: KATINA + donation number  (eg. KATINA-D4 for Ata Pirikara) \nKatina Pinkama\, being one of the highest forms of meritorious activity\, also highlights the close association that has existed throughout history between the Sangha and the laity. \n🌷Please dress appropriately (white/ National costume) & be on time. \n🌷Parking: Summerlin Center car park will be reserved for monks. Please use the public carparks nearby: Russel St carpark (MK17 8NU) and Chapel St carpark (MK17 8PQ). They are a ten minute walking distance from Summerlin Center. Please ensure your vehicle is parked in a marked bay and does not obstruct others. Also\, please give consideration when parking on the street. \n🌷Lunch and refreshments: Lunch is available for all the devotees. Light refreshments will be available throughout. However\, your attendance in the hall during formal events will be greatly appreciated. We kindly remind all attending to respect the presence of the sacred relics and the Maha Sangha and to keep noise levels to a minimum.\n🌷Safety and Hygiene: Be sure that all children are always supervised. Ensure toilets are left in the way you would expect to find them\, particularly with young children. \nDonations and Pirikara:\nOn the day\, devotees can contribute any donations and offer atapirikara and robes at Summerlin centre. \nFor more details please contact:\nBhante Samitha: 07983 466 105\nRasanga: 07401323202 \nOr Visit Our Website: \nMay you all Be Well & Happy..!\nසැමට තෙරැවන් සරණයි.! \n🙏🙏🙏 \nKatina Ceremony this year\, along with Vas aradhana and other meritorious activities has been sponsored by \nMain Sponsors of MKV Kathina 2023\n🌟 Mr Bandula Weerakoon\, Mrs Udithra Dilhani\, Thulith Kithnada\, Bhumindi Eneesha\, Chanuli Emeeliya and Family.\n🌟 All Devotees of the Vihara \nBohoma Pin\n🙏🙏🙏 \nWe kindly invite all the community to actively participate in this highly meritorious activity by attending the ceremony on the 29th October with all the family. \nKatina Day Programme\n(Light refreshments will be available in the morning) \n09:00 a.m. – 10:00 a.m. Arrival\n10:15 a.m. – 10:30 a.m. Perahera bringing the sacred Buddha Relics and the Katina robe\n(Katina robe available for stitching by devotees until 13:00)\n10:30 a.m. – 11:30 a.m. Introduction and welcome\nLighting the traditional oil lamp\nPansil and offering Buddha puja\n11:30 a.m. – 12:45 p.m. Offering of dana to the Maha Sangha\n11:45 a.m. – 12:45 p.m. Tea and light refreshments for devotees\n12:30 p.m. – 12:45 p.m. Preparing perehera in the car park area\n12:45 p.m. – 13:00 p.m. Perahera accompanying the Katina robe\n13:00 p.m. –14:30 p.m.  Dedicating the Kathina robe\nConducting the Vinaya Kamma by the Venerable Maha Sangha\nAnushasana\nOffering Ata Pirikara\, robes and gifts\nAnumodana\nVote of thanks\n14:30 p.m. – 16:00 p.m. Dana for devotees\n16:00 p.m. – 17:00 p.m. Cleaning and tidying up\n17:00 p.m. End\n  \nWe greatly appreciate all the food and other donations pledged so far and all the support extended. \n \n  \n \n  \n \n  \n \n  \n \n 
URL:https://mkvihara.org/event/milton-keynes-vihara-annual-kathina-ceremony-2024/
LOCATION:Summerlin Centre\, 138 Station Rd\, Woburn Sands\,\, Milton Keynes\, MK17 8SG\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2019/10/DSC_0349.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241124T173000
DTEND;TZID=UTC:20241124T180000
DTSTAMP:20260503T105539
CREATED:20241123T205329Z
LAST-MODIFIED:20241123T210856Z
UID:6186-1732469400-1732471200@mkvihara.org
SUMMARY:A Special 70th Birthday Blessings Pooja to Venerable Dickwelle Seelasumana Maha Thero
DESCRIPTION:All are cordially invited to attend a Very Special Bodhi Pooja Blessings to wish\nMost Venerable Dickwelle Seelasumana Maha Thero \nA Very Happy 70th Birthday! \nMay the Noble Triple Gem Bless him! May the blessings of Noble Jaya Sri Maha Bodhi be with him! \nඅතිගරු දික්වැල්ලේ සීලසුමන පණ්ඩිත හාමුදුරුවන්ගේ \n70 වන උපන් දිනය නිමිත්තෙන් පවත්වන\nවිශේෂ බෝධි වන්දනා ආශිර්වාද පූජාවට\nසහභාගී වන ලෙස සැමට ආරාධනා!\nගෞරවණීය දික්වැල්ලේ සීලසුමන ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා!\nතෙරුවන් සරණයි! ජය ශ්‍රී මහා බෝධි පිහිටයි! \n  \n2024 නොවැම්බර් මස 24 වන ඉරුදින සවස 5.30ට\nමිල්ටන් කීන්ස් විහාරස්ථානයේදී පැවැත්වේ\nදහම් පාසැල් වැඩ සටහන අතර තුර මෙම ආශිර්වාද පූජාව පැවැත්වේ.\nඉන් අනතුරුව දහම් සිසිල වැඩ සටහන පැවැත්වේ. \nSunday 24th November 2024 at 5.30PM at\nMilton Keynes Vihara\nThis programme will take place during the Dhamma School programme.\nAfter this Our Special Daham Sisila Programme will take place from 6PM. \n🙏🙏🙏 \nProgramme:\n4.30PM: Dhamma School\n5.30PM: Birthday Blessings to Most Venerable Dickwelle Seelasuman Maha Thero.\n5.50PM: End of Dhamma School.\n6.00PM: Special Daham Sisila Dhamma Dana Programme Dhamma Talk.\n7.00PM: End with Meditation & Blessings \n🙏🙏🙏 \n  \n \n 
URL:https://mkvihara.org/event/a-special-70th-birthday-blessings-pooja-to-venerable-dickwelle-seelasumana-maha-thero/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/11/1-Birthday-Blessings-Pooja-Ven-Seelasumana-20-11-2024.jpg
END:VEVENT
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241124T180000
DTEND;TZID=UTC:20241124T190000
DTSTAMP:20260503T105539
CREATED:20241123T090054Z
LAST-MODIFIED:20241123T090054Z
UID:6183-1732471200-1732474800@mkvihara.org
SUMMARY:Daham Sisila Special Dhamma Talk on Māluṅkyaputta Sutta
DESCRIPTION:Milton Keynes Vihara\nDaham Sisila Dhamma Dana Weekly Programme\nමිල්ටන් කීන්ස් විහාරය\nදහම් සිසිල ධර්ම දාන වැඩසටහන\nThis Sunday 24th November at 6PM\nමෙම නොවැම්බර් මස 24 වන ඉරු දින සවස 6 ට \nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nධර්ම දාන දේශණාවේ මාතෘකාව:\nමාලුංක්‍යපුත්ත සූත්‍රය​: ජීවිතයේ සතුට සහ දුක දෝලනය වන ආකරය සහ සසර ගමනේ නවාතැන්. \nDhamma Dana Talk Topic:\nMāluṅkyaputta Sutta: How Happiness and Suffering fluctuate in life and places we born in life cycle (Samsara). \nThis Saturday Dhamma Dana is Sponsored by: \n💐 Mrs Pushpa Kalubowila\, Son Mr Samitha Kalubowila\, Daughter Samali Kalubowila\, Son Dasal Kalubowila and Grand Children Nirodha\, Asha\, Ameya\, Sriya\, Dillon\, Nalaka and Niro and and Family. \nTo mark the first Remembrance Merits Transfer Anniversary\,In loving memory of the life of Dr. Premathilaka Kalubowila (11.04.1945 – 20.11.2023) to appreciate his contribution to the family\, friends\, community and all came across to him with his wisdom and kindness. Also to share merits with beloved father Mr. Amarasiri Padmaperuma\, beloved mother Mrs. Sriya Padmaperuma and both parents Dr. Kalubwila Mr. Kalubowia Seneris and Mrs Sathyadai and two sisters Shrimathi and Subadra. To remember and share merits with a few friends who passed away during last 12 months: D. Ajith De Silva (UK)\, Mr. Mithra De Silva (Franc)\, Mr. Ananda Meemadua and all relatives and friends to enrich their Arya margaya with full corehension of “Chathurarya Sathya.\nTo wish all in the family and friends near and far for wellbeing\, good health\, progress and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!\n🙏🙏🙏 \nToday Programme:\n6PM: Welcome\n6.05PM: Taking refuges\, Observing Precepts and homage\n6.10PM: English Dhamma Talk\n6.50PM: Dhamma Discussion\n7.00PM: Meditation & Blessings\n7.10PM: End. \nIt will be possible to attend in person and online. For those attending in person\, refreshments will be provided \nThis is a regular *Dhamma Dana Pinkama.*\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know.\nDhamma Dana is the highest form of Dana. \nOnline attendance is possible for the session:\nhttps://us06web.zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09\nMeeting ID: 994 8149 4656 / Passcode: 537567 \nWe look forward to seeing many of you at the vihara. \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏
URL:https://mkvihara.org/event/daham-sisila-special-dhamma-talk-on-malu%e1%b9%85kyaputta-sutta/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/11/z_p16-Losatha.jpg
END:VEVENT
END:VCALENDAR