BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Milton Keynes Vihara - ECPv6.15.20//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-WR-CALNAME:Milton Keynes Vihara
X-ORIGINAL-URL:https://mkvihara.org
X-WR-CALDESC:Events for Milton Keynes Vihara
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20230101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241027T180000
DTEND;TZID=UTC:20241027T200000
DTSTAMP:20260503T105532
CREATED:20241024T140148Z
LAST-MODIFIED:20241025T071506Z
UID:6125-1730052000-1730059200@mkvihara.org
SUMMARY:Noble Tribute Pooja Blessings Programme for Parents
DESCRIPTION:දූදරුවන්ට වටිනා අත්දැකීමක් ලබා දෙන උත්තම මව්පිය වන්දනා පූජාව සහ දෙමාපියන්ට සෙත් පැතීමේ පිංකම.\nGiving Children a great experience\, Noble Tribute Pooja for Parents and Blessings to parents.  \nමව් පියන් පිංබර – සිහිකළ යුතුය හැමවර\nParents who are blessed – Should be remembered always. \n\nපුණ්‍ය ආශිර්වාද පිරුනු අසිරිමත් අද්දැකීමකට සැමට මෙත් සිතින් ආරාධනා! \nAll are kindly invited to participate for a blissful meritorious evening with an amazing experience.\n\nSunday 27th October (Vap) at 6PM till 8PM\nඔක්තෝම්බර් (වප්) මස 27 වන ඉරු දින සවස 6 සිට 8 දක්වා\n\nVenue:\nMilton Keynes Vihara \n3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP \n  \n🌻ඔබේ සහභාගීත්වය කල් ඇතිව දැනුම් දෙන්නේ නම් අපි අගය කොට සලකමු.\nWe appreciate if you could confirm your participation in advance. \n\n\nබ්‍රහ්මාති මාතා පිතරො – පුබ්බා චරියාති චුච්චරෙ\nආහුණෙය්‍යා ච පුත්තානං – පජාය අනුකම්පකා \nබෝසතාණන් වහන්සේ මව්පිය උපස්ථානය ඉතා උසස් ලෙස ප්‍රගුණ කළ හ. අන්ධ වූ මව පෝෂණය කළ අයුරු මාතුපෝසක ජාතක කතාවෙන් පෙනේ. සාම ජාතකය ද මීට උදාහරණ ය. බුදුරදුන් උතුම් වූ බුද්ධත්වයට පත් ව මව්පිය උපස්ථානයේ ඇති වැදගත්කම ආදර්ශයෙන් පවා ලෝකයාට පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ විසින් මව්පිය දෙදෙනා හඳුන්වා දෙන ලද්දේ බ්‍රහ්ම\, පුබ්බාචරිය\, ආහුණෙය්‍ය\, පජාය අනුකම්පක යන උතුම් ශ්‍රේෂ්ඨ නාමයන්ගෙන් ය. \n  \n\nMilton Keynes Vihara – Ayan Vassāna kālō – This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය – අයං වස්සාන කාලෝ‍ – මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\n\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම\n\nAll are invited to attend a unique merit blessings ceremony in loving memory of parents to share blessings or merits to parents.\nදෙමාපියන් වෙනුවෙන් අසිරිමත් පිංබර අවස්ථාවකට සහභාගී වී තම තමන්ගේ දෙමාපියන්ට සෙත් පැතීමට හෝ පිං අනුමෝදන් කිරීමට සැමට ආරාධනා! \n\n6PM:         Observing Five Precepts\n6.15PM:   Tribute Homage Pooja for Parents & Bodhi Poojava\n                    මාපිය වන්දනාව සහ බෝධි පූජාව\n6.45PM:  Sinhala & English Dhamma Talks on value of looking after Parents\n                    දෙමාපියන් සැලකීමේ වැදගත් කම පිළිබද ඉංග්‍රීසි සහ සිංහල ධර්ම දේශනා\n7.15PM:  Chanting Blessing; Dhamma Chakka Pavaththana Sutta. Discourse on Wheel of Dhamma Set in motion.\n                   දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සහ සෙත් පිරිත් ආශිර්වාදය\n7.30PM:  Meditation & Programme End Blessings\n                   භාවනාව සහ පිංකම අවසන් කිරීම\n7.35PM:  Dinner for All\n                    සැමට රාත්‍රී ආහාරය පිරිණැමීම\n\nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 නිරෝෂ විජේනායක මහත්මා \, රජිකා මහත්මිය\, චෙල්සියා  දියණිය\, චෙනුලි දියණිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.\nඅභාවප්‍රාප්ත දයාබර දෙමාපියන් වන ජී රාජපක්ෂ මහත්මිය\, තෝමස් පතිරණ මහත්මා සහ මාලනී විජේනායක මහත්මිය ඇතුළු මියගිය සැමට පිංදීම පිණිස. දයාබර පියානන් වන ලින්ටන් විජේනායක මහත්මා ඇතුළු පවුලේ සියළු දෙනාටම ආශිර්වාද කිරීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!\n\nThis Dhamma Dana is Sponsored by:\n💐 Mr Nirosha Wijenayake\, Mrs Rajika\, Daughter Chelsea and Daughter Chenuli and Family. \n\nTo transfer merits to beloved parents Mrs G. Rajapaksha\, Mr Thomas Pathirana and Mrs Malani Wijenayake and all departed to relatives and friends. To share the blessings with beloved father Mr Linton Wijenayake and all in the family for good health and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all! \n\n\nProgramme is conducted by: \nMost Venerable Dickwelle Seelasumana Maha Thera\nVenerable Akurala Samitha Thera \n\n\nThis is a regular Dhamma Dana Pinkama. \nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know.\n\nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. – ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍.\n\nJoin Zoom Online Temple or Onsite:\n\nOur Zoom Online link is:\n1https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09\n\nMeeting ID: 994 8149 4656\nPassword: 537567\n\nWe still need few more sponsors for the forthcoming special Dhamma Programmes on Sunday Evening. If you like to participate by sponsoring any of the forthcoming Sunday Evening Dhamma Dana Programmes\, please let us know.\n\nඉදිරි ඉරිදා දිනවල පැවැත්වෙන ධර්ම දාන වැඩ සටහන් සදහා අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න.\n\nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy!\n\n🙏🙏🙏\n\n\n\nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..! \nසැමට මෙත් සිතින් ආරාධනා! \n  \nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: \n  \nAyan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.\nඅයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි. \nවස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා\, සති පූජා\, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න. \nThis is the Annual Vassana Season (Three Months Rainy Retreat)\, holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana\, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:\nhttps://mkvihara.org/event/vassana-season-2024-weekly-daham-sisila-dhamma-dana-pooja-blessings-programme/ \nවාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails about sponsoring Annual Kathina Ceremony can be available from the website link below: \nMilton Keynes Vihara Annual Kathina Ceremony 2024 \n \nAll are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes\, during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.\nඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න.
URL:https://mkvihara.org/event/noble-tribute-pooja-blessings-programme-for-parents-2/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2023/11/z_p03-Mavguna1.jpg
END:VEVENT
END:VCALENDAR