BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Milton Keynes Vihara - ECPv6.15.20//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://mkvihara.org
X-WR-CALDESC:Events for Milton Keynes Vihara
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20230101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20241013T180000
DTEND;TZID=UTC:20241013T200000
DTSTAMP:20260503T105629
CREATED:20241011T150914Z
LAST-MODIFIED:20241011T151356Z
UID:5978-1728842400-1728849600@mkvihara.org
SUMMARY:Maha Pirith Protection Chanting Ceremony Vassāna Programme
DESCRIPTION:මහ පිරිත් දේශනා පිංකම සහ ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනය\nYou all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season. \nLooking forward to see you all this Sunday Evening (13th October) Dhamma Programme at 6PM. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō  –  This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම \nThis Sunday 13th October (Vap) at 6PM\nමෙම ඔක්තෝම්බර් (වප්) මස 13 වන ඉරු දින සවස 6ට\nVap Full Moon Poya Day Special Programme during the Vassana Season  \nවස්සාන සමයේ වප් පුර පසළොස්වක පොහොය නිමිති කරගෙන සිදු කරණ විශේෂ පිංකම \nවිශේෂ මහ පිරිත් දේශණය සහ ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශණාව \nSpecial Maha Pirith Blessings Chanting and Dhamma Chakka Pavaththana Sutta Chanting. \nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \n \nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 නෙළුම් විතානගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.  \nනෙළුම් මහත්මියගේ දයාබර ස්වාමි පුරැෂයාවන අභාවප්‍රාප්ත දොස්තර අතුල සේනාරත්න විතානගේ මහත්මා සහ මාමා වන පියසේන ද සිල්වා මහත්මාට ත් රජින්ද්‍ර මහත්මාගේ දෙමාපියන් වන ලොකු බණ්ඩාර රණවීර මහත්මා සහ හෙලීනා රණවීර මහත්මිය ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! නිවන් සුව අත්වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා! \nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 යසා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. \n90 වන උපන් දිනය නිමිත්තෙන් යසා අමරසිංහ මහත්මියට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා !යි ආශිර්වාද කිරීම පිණිස. අභාවප්‍රාප්ත දෙමාපියන් ඇතුළු මියගිය සියළු ඤාති හිතමිතුරන්ට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා! \nThis Saturday Dhamma Dana is Sponsored by: \n💐 Mrs. Nelum Withanage and Family. \nTo transfer merits to Mrs. Nelum’s beloved late husband Dr Athula Senarathna Withanage\, Uncle Mr Piyasena De Silva\, Mr. Rajindra’s parents Mr. Loku Bandara Ranaweera and Mrs. Helina Ranaweera and all departed to relatives and friends. To wish all in the family for good health\, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all! \nThis Saturday Dhamma Dana is Sponsored by: \n💐 Mrs. Yasa Amarasinghe and Family. \nTo mark the 90th Birthday and wish a Very Happy Birthday to Mrs. Yasa. To transfer merits to all departed to relatives and friends. To wish all in the family for good health\, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May all attain Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all! \n🙏🙏🙏 \nToday Programme: (ending time may be different according to the programme of the week)\n6PM: Bodhi Pooja Homage\n6.20PM: Sinhala & English Dhamma Talks\n6.40PM: Maha Pirith Desanawa and Dhamma Chakka Sutta Chanting\n7.10PM: Meditation & Blessings\n7.30PM: Sharing Refreshments \nProgramme is conducted by: \nMost Venerable Dickwelle Seelasumana Maha Thera \nVenerable Akurala Samitha Thera \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know.\nDhamma Dana is the highest form of Dana. \nJoin Zoom Online Temple or Onsite: \nOur Zoom Online link is:\nhttps://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \n  \nවප් පුර පසළොස්වක පොහෝදින සිදුවූ ශාසනික වැදගත් කම්\n💐 වස්සාන කාලය අවසන් වී කඨින චීවර මාසය ආරම්භ වීම. උපසම්පදා භික්ෂූන් වහන්සේලා විනය ප්‍රඥ්ප්තියකට අනුව පෙර වස් පවාරණය කිරීම.\n💐 බුදු රජාණන් වහන්සේ සත්වන වස්කාලය තව්තිසා දෙව් ලොවට වැඩම කොට මාතෘ දිව්‍යපුත්‍රයන් ඇතුළු තාව්තිසා දෙවියන්ට අභිධර්මය දේශනා කොට මාතෘ දිව්‍යපුත්‍රයන් සෝවාන්ඵලයට පමුණුවා නැවත දඔදිව සංකස්ස නුවරට වැඩම කිරීම.\n💐 අනුලා දේවිය ඇතුළු කුල කතුන් පැවිදි බිමට පත් කිරීමට සංඝමිත්තා මහ රහත් භික්ෂුණීන් වහන්සේ වැඩම කර ගැනීම පිණිස මහින්ද මහ රහතන් වහන්සේගේ අනුශාසනා පරිදි දෙවනපෑතිස් රජතුමන් විසින් තම ඥාති අරිට්ඨ ඇමැතියන් ප්‍රධාන දූත කණ්ඩායමක් ධර්මාශෝක රජු වෙත පිටත් කර යැවීම.\n💐 ප්‍රථම ශ්‍රී ලාංකික භික්ෂුව වන මහා අරිට්ඨ මහ රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා ථූපාරාමයේ දි ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ විනය පිටකය සංගායනා කිරීම මතු බුදුවන මෛත්‍රී බෝධි සත්වයන් වහන්සේ උතුම් ගෞතම බුදු සසුනේ 500 දෙනෙකු සමග පැවිදිවීම\n💐 සාරිපුත්ත මහ රහතන් වහන්සේ නුවණැති භික්ෂූන් අතර අගතැන්පත් තනතුරේ පිහිටුවීම.\n💐 උතුම් ජය ශ්‍රී මහා බෝධි අංකුරය ලංකාවට වැඩමවීම පිණිස මහා බෝධීන් වහන්සේගෙන් ගැලැවී රන් කටාරමක පිහිටීම. \n\nSignificances of Vap (October) Full Moon Poya Day\n💐 Vap Poya marks the end of Vassana Season Three Months Rainy Retreat and beginning of Kathina Cheevara (Robe) Offering Month.\n💐 Higher Ordained Monks formally ends the retreat by doing a special Vinaya Kamma (Monastic Discipline performance).\n💐 Our lord Buddha arrived Sankassa pura by spending the seventh Vassana Season at heavenly abode of Tavatimsa and preached Abhidhamma (Higher Teachings) to Mother Deity (Matru Deva) and other Devas (celestial beings) and made Matru Deva (Mother Deity) attain Sptapanna (Stream enterer).\n💐 King Devanampiyatissa sent special delegation headed by one of his close relative Minister Maha Aritta to meet King Dharmasoka and request Bhikkhuni Arahat Sangamitta to send to Sri Lanka to establish the nuns order by giving the opportunity to Queen Anula and many other Sri Lankan women to be ordained.\n💐 The Future Buddha\, Maitriya Bodhisatva entered the mookhood with a retinue of 500 followers.\n💐 First Sri Lankan Monk\, Arahat Maha Aritta Thera for the first time\, host a special monastic decipline chanting at Thuparamaya in Sri Lanka.\n💐 Arahat Sariputta Maha Thera was appointed as Chief Disciple among the wisest.\n💐 A sacred sapling of Bodhi Tree was placed in a golden bowl to sent to Sri Lanka. \n \n  \n  \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..! \nසැමට මෙත් සිතින් ආරාධනා! \n  \nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: \n  \nAyan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.\nඅයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි. \nවස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා\, සති පූජා\, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න. \nThis is the Annual Vassana Season (Three Months Rainy Retreat)\, holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana\, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:\nhttps://mkvihara.org/event/vassana-season-2024-weekly-daham-sisila-dhamma-dana-pooja-blessings-programme/ \nවාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails about sponsoring Annual Kathina Ceremony can be available from the website link below: \nMilton Keynes Vihara Annual Kathina Ceremony 2024 \n \nAll are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes\, during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.\nඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න
URL:https://mkvihara.org/event/maha-pirith-protection-chanting-ceremony-vassana-programme/
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/10/image_6550cccc9d.jpg
END:VEVENT
END:VCALENDAR