BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Milton Keynes Vihara - ECPv6.15.20//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://mkvihara.org
X-WR-CALDESC:Events for Milton Keynes Vihara
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20230101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20240922T180000
DTEND;TZID=UTC:20240922T193000
DTSTAMP:20260503T093405
CREATED:20240922T085443Z
LAST-MODIFIED:20240922T085443Z
UID:5933-1727028000-1727033400@mkvihara.org
SUMMARY:Vassāna Daham Sisila Dhamma Dana Pooja Blessings Programme
DESCRIPTION:You all are kindly invited to attend our Regular Weekly Special Pooja Blessings Dhamma Programmes on Every Sunday Evening during this Vassāna Season. \nLooking forward to see you all this Sunday Evening (22nd September) Dhamma Programme at 6PM. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō  –  This is the Rains Retreat Season\nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍   –   මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි.\nSpecial Meritorious ceremony hosts every Sunday evening at 6PM During the Vassāna (Spiritual Rains Retreat) Season.\nවස්සාන සමයේ සෑම ඉරු දිනකම සවස 6ට පවත්වන විශේෂ පිංකම \nThis Sunday 22nd September (Binara) at 6PM\nමෙම සැප්තැම්බර් (බිනර) මස 22 වන ඉරු දින සවස 6ට\nAll Are welcome to attend to share the merits.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා! \nධර්ම දාන දේශණාවේ මාතෘකාව:\nව්‍යග්ගපජ්ජ (දීඝජානූ) සූත්‍රය: ගිහි ජීවිතයේ සතුට සහ සෞභාග්‍ය පිණිස හේතුවන කාරණා හතර.\nDhamma Dana Talk Topic:\nFour conditions that are conducive to happiness and welfare of lay life.\nVyagghapajja (Dīghajāṇu) Sutta.\nමෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 කෝලිත නවරත්න මහත්මා\, වයෝමි මහත්මිය\, ජිනේෂා දියණිය සහ තරිදු පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.  \n💐 තේජන නවරත්න මහත්මා\, පේෂලා මහත්මිය\, අජිත පුතණුවන් සහ චනිත් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. \nකෝලිත මහත්මාගේ සහ තේජන මහත්මාගේ ආදරණීය පියාණන්ගේ උපන් දිනය නිමිති කොට ගෙන ආශිර්වාද කිරීම පිණිස සහ මෑණියන්ට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. වයෝමි මහත්මියගේ ආදරණීය දෙමාපියන්ට සහ පේෂලා මහත්මියගේ මෑණියන්ට නිදුක් නීරෝගී සුව සෙත් පැතීම පිණිස. අභාවප්‍රාප්ත පේෂලා මහත්මියගේ දයාබර පියාණන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා! \nThis Saturday Dhamma Dana is Sponsored by: \n💐 Mr Kolitha Navaratne\, Mrs Wayomi\, Daughter Jinesha and Son Tharindu and Family. \n💐 Mr Thejana Navaratne\, Mrs Peshala\, Son Ajitha and Son Chanith and Family. \nTo share the blessings\, Wishing a Very Happy Birthday beloved father Mr Kolitha and Mr Thejana and invoke the blessings of good health\, long life and protection to loving mother. To inovoke the blessings to beloved parents of Mrs Wayomi and beloved mother of Mrs Peshala. To transfer merits to beloved late father of Mrs Peshala. To share merits with all departed to relatives and friends. To wish all in the family for good health\, progress and protection. To share the blessings with venerable monks of the vihara. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all! \n🙏🙏🙏 \nToday Programme: (ending time may be different according to the programme of the week)\n6PM: Bodhi Pooja Homage\n6.20PM: Sinhala Dhamma Talk\n6.40PM: English Dhamma Talk\n7.10PM: Meditation & Blessings\n7.50PM: Sharing Refreshments \nProgramme is conducted by: \nMost Venerable Dickwelle Seelasumana Maha Thera \nVenerable Akurala Samitha Thera \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know.\nDhamma Dana is the highest form of Dana. \nJoin Zoom Online Temple or Onsite: \nOur Zoom Online link is:\nhttps://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \n \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..! \nසැමට මෙත් සිතින් ආරාධනා! \n  \nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: \n  \nAyan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.\nඅයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි. \nවස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා\, සති පූජා\, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න. \nThis is the Annual Vassana Season (Three Months Rainy Retreat)\, holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana\, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:\nhttps://mkvihara.org/event/vassana-season-2024-weekly-daham-sisila-dhamma-dana-pooja-blessings-programme/ \nවාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails about sponsoring Annual Kathina Ceremony can be available from the website link below: \nMilton Keynes Vihara Annual Kathina Ceremony 2024 \n \nAll are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes\, during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.\nඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න.
URL:https://mkvihara.org/event/vassana-daham-sisila-dhamma-dana-pooja-blessings-programme-8/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/09/pooja-22-9-24.jpg
END:VEVENT
END:VCALENDAR