BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Milton Keynes Vihara - ECPv6.15.20//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://mkvihara.org
X-WR-CALDESC:Events for Milton Keynes Vihara
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:UTC
BEGIN:STANDARD
TZOFFSETFROM:+0000
TZOFFSETTO:+0000
TZNAME:UTC
DTSTART:20230101T000000
END:STANDARD
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=UTC:20240819T080000
DTEND;TZID=UTC:20240819T200000
DTSTAMP:20260503T081928
CREATED:20240816T231226Z
LAST-MODIFIED:20240816T232344Z
UID:5738-1724054400-1724097600@mkvihara.org
SUMMARY:Nikini Full Moon Poya Day Meditation Retreat Vassana Programme
DESCRIPTION:නිකිණි පුර පසළොස්වක පොහෝදින සීල භාවනා ධර්ම දාන වැඩ සටහන\nමෙම අගෝස්තු (නිකිණි) මස 19 වන සදුදා උදෑසන 8.30 සිට සවස 6 දක්වා \nThis Monday 19th August is Nikini Full Moon Poya Day. It is a very important day as it marks the first month completion of the Annual Spiritual Rains (Vassana) Retreat. Also it gives an opportunity to those who could not observe it last full moon day to observe post Spiritual Rains observances (pasu vassa). We invite you to join us to share the blessings of this highly rich in blessings season. \nMilton Keynes Vihara\nAyan Vassāna kālō – This is the Rains Retreat Season  \nමිල්ටන් කීන්ස් විහාරය\nඅයං වස්සාන කාලෝ‍ – මේ ආධ්‍යාත්මික වස්සාන කාලයයි. \nමෙම අගෝස්තු (නිකිණි) මස 19 වන සදුදා නිකිණි පුර පසළොස්වක පෙහෝ දින දවස පුරා සීල සමාදාන\, බුද්ධ වන්දනා\, භාවනා සහ සවස 5ට විශේෂ සදහම් වැඩ සටහන පැවැත්වේ. \nනිකිණි පුර පසළොස්වක පොහොය දිනය වස්සාන සමයේ පළමු මාසය සම්පුර්ණ වන පුර පසළොස්වක පොහොය වගේම පෙර වස් සමාදන් වීමට නොහැකිවූ භික්ෂූන් වහන්සේලා පසු වස් සමාදන් වන විශේෂ දිනයකි. \nමෙදින දවස පුරා වැඩ සටහන පැවැත් වෙන අතර දවසේ ඔ්නෑම අවස්ථාවක සහභාගී වීටම හැකිය.\nපිං කැමති සියල්ලෝම සහභාගී වෙත්වා!\nසහභාගී වන සියළු දෙනාට හීල දහවල දාන සහ අනිත් සියළු පහසුකම් සලසනු ලැබේ. කරුණාකර ඔබේ පැමිණීම කල් ඇතිව දැනුම් දෙන්න. \n8.30AM: අට සිල් සමාදන් වීම සහ භාවනා වැඩ සටහන\nObserving 8 Precepts and Meditation\n11AM: සම්බුද්ධ පූජාව සහ දහවල් දන් පිරිනැමීම\nBuddha Poojava and Dana\n2PM: භාවනාව සහ ධර්ම සාකච්ජාව\nMeditation and Dhamma Discussion\n5PM: වස් කාලයේ පැවැත්වෙන විශේෂ ධර්ම දාන පිංකම. ධර්ම දේශණාවේ මාතෘකාව: \nරථ විනීත සූත්‍රය: අනුපාද පරිනිබ්බාන විමුක්තිය පිණිස හේතු වන සප්ත විශුද්ධි ප්‍රථිපදාව \nSpecial Vassana Dhamma Talk on Ratha Vinīta Sutta: Gradual practice of seven purifucations\, leading to anupada parinibbana liberation completely free from clinging.\n6PM: බෝධි පූජාව සහ දම්සක් පැවතුම් සූත්‍ර දේශනය සෙත් පිරිත්\nBodhi Poojava and Dhamma Chakkapavattana Sutta Chanting blessings. \nAll who wish to share blessings\, are welcome to attend.! \nමෙම සදුදා ධර්ම දානමය පිංකමේ දායකත්වය:\n💐 කුමුදු වනිගතුංග මහත්මිය\, වෛද්‍ය හර්ෂ ගුණසේකර පුතණුවන්\, නයෝමි දියණිය\, නිකිණි දියණිය සහ ඔලිවර් ශාක්‍ය චූටි පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්. \nකුමුදු වනිතුංග මහත්මියගේ උපන් දිනය නිමිති කොට ගෙන නිදුක් නීරෝගී සුව සෙත් දීර්ඝා යුෂ ප්‍රර්ථනා කිරීම පිණස. අභාවප්‍රාප්ත සියළු ඥාති හිත මිතුරන් සිහිපත් කොට පිං අනුමෝදන් කිරීම පිණිස. පවුලේ සියළු දෙනාටම සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස. මෙම උතුම් පිංකම සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය පිණිසත් උතුම් නිවන් සුව අවබෝධය පිණිසත් හේතු වාසනා වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා! \nThis Monday Dhamma Dana is Sponsored by:\n💐 Mrs Kumudu Wanithunga\, Son Dr Harsha Gunasekara\, Daughter-in-law Mrs Nayomi\, Daughter Nikini & Grand son Oliver Shakya and Family. \nTo wish A Very Happy Birthday to Mrs Kumudu Wanithuga with good health\, long life and all the blessings. To transfer the merits to all departed relatives and friends. To invoke the blessings to all in the family. May this be a great meritorious deed to realize the Four Noble Truth and attain the Supreme Bliss of Nibbana! May the Noble Triple Gem Bless all! \nIt will be possible to attend in person and online. For those attending in person\, refreshments will be provided. \nProgramme is conducted by:\nMost Venerable Dickwelle Seelasumana Maha Thero\nMost Venerable Akurala Samitha Thero \nThis is a regular Dhamma Dana Pinkama.\nIf you would like to sponsor any of these Sunday programmes & gain the Highest Dhamma Dana merits blessings\, please let us know. \nසෑම ඉරුදිනකම සවස සිදු කරණ විශේෂ ධර්ම දාන පිංකමට ඔබටත් දායක වී විශේෂ ආශිර්වාද කුසල් රුස් කරගත හැකිය. එබදු දායකත්වයක් ලබා ගැනීමට කැමති නන් අප හට දැනුම් දෙන්න. \nSabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.\nධම්ම දානං සබ්බ දානං ජිනාති. ධර්ම දානය සියළු දාන අතුරින් ශේෂ්ඨය‍‍. \nJoin Zoom Online Temple or Onsite:\nOur Zoom Online link is:\n1https://zoom.us/j/99481494656?pwd=ZHNXTXVGQnpnak9mOTBPcnZpU1VzUT09 \nMeeting ID: 994 8149 4656\nPassword: 537567 \nWe look forward to seeing many of you at the vihara. \nඔබ සැමට තුනුරුවන් සරණයි\nMay you all be well and happy! \n🙏🙏🙏 \nAll are welcome to join.! \nNikini (August) Full Moon Day marks the sign of the completion of the first month of the Annual Four Months Retreat. We invite all our friends to join our day programme in order to celebrate our spiritual practice by further discerning the morality\, generosity and meditation wisdom. \nSignificances of Nikini (August) Full Moon Day: \n1. Full Moon Day that completes The First Month of The Three Months Retreat.\n2. Post Rainy Retreat Season (pasu vas) sojourn by Buddhist Monks.\n3. The Attainment of Arahantship by Buddha’s Cheif Attendant\, Venerable Ananda Maha Thera.\n4. Commencement of the First Buddhist Counsell (Sangayana).\n5. The Buddha on his 14th Rainy Season Preached Rahulovada Sutta to his son Rahula Thera\, giving advice on meditation and listening attentively to that attained Arahantship at the end of the discourse.\n6. In Sri Lankan Buddhist History\, laying of the foundation stone for Seruwila Chaitya and commencement to Nikini Perehera at Seruwila Raja Maha Viharaya.\n7. The final Randoli Perahera of Sri Dalada Maligawa will also parade in the streets of Kandy \nනිකිණි (අගෝස්තු) පුර පසළොස්වක පොහෝදින ශාසනික වැදගත් කම්: \n1. වස් තුන් මාසයේ පළමු මස සම්පූර්ණ වන පුර පසළොස්වක පොහොය.\n2. භික්ෂූන් වහන්සේලාගේ පසු වස් සමාදානය සිදුකිරීම.\n3. ධර්ම භාණ්ඩාගාරික සහ අග්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් අරහත්භාවයට පත්වීම.\n4. ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම\n5. බුද්ධත්වයෙන් 14 වන වස් සමයේ රාහුල හාමුදුරුවන්ට රාහුලෝවාද සූත්‍රය දේශණා කරමින් කමටහන් ලබා දීම සහ එය ශ්‍රවණය කිරීමෙන් රාහුල හාමුදුරුවන් රහත් ඵලයට පත් වීම.\n6. ශ්‍රී ලංකා ඉතිහාසයේ සේරුවිල චෛත්‍යට මුල්ගල් තැබීම සහ සේරුවිල රජමහා විහාරයේ පෙරහැර ආරම්භ කිරීම\n7. නුවර දළදා මාළිගාවේ අවසාන රංදෝලි පෙරහැර වීදි සංචාරය කිරීම. \n🙏🙏🙏 \n  \nFor Sponsorships of this rare occasion or Other Information\, Please Contact The Centre.\nමෙම අනගි අවස්ථාවට දායකවීමට සහ වැඩි විස්තර සදහා විහාරස්ථානය අමතන්න. \nAll Are Cordially Welcome..! \nසැමට මෙත් සිතින් ආරාධනා! \n  \nWays to Sponsor and help:\nමෙම වස් තුන් මාසය පුරා පැවැත්වෙන පිංකම් මාලාවේ දායකත්වය ලබා ගැනීම හෝ ඊට සම්බන්ද විය හැකි ක්‍රම: \n🌻 Sponsor one of 12 Weekly Pooja: A suggested donation for one of the 12 weekly poojas is £100/=\, in addition to preparing the pooja items such as flowers\, gilanpasa\, lights\, etc. It is possible to request a Dhamma activity of your preference on the day of your sponsored pooja (e.g.\, Bodhi Pooja\, Mawpiya Vandana\, Offering of Medicinal Requisites\, Talk by invited monk\, etc.) \n🌻 Sponsor Atavisi (28) Sambuddha Poojava on Sunday 08th September at 6PM:\n🌷 One of 28 Buddha Pooja (suggested donation £100/=. This includes all pooja items for one of the 28 SamBuddha Poojava such as an Atapirikara\, a Robe & a Gilanpasa tray with flowers incense etc.) \nOr offering items separately such as\noffering of \n🌷 An Atapirikara අටපිරිකර (Suggested Donation £50/=)\n🌷 A Robe (Cheevara) සිවුරැ (චීවර) (Suggested Donation £30/=)\n🌷 A Full Gilanpasa Flowers Light Incense Pooja Tray සම්පූර්ණ ගිලන්පස මල් පහන් සුවදදුම් බන්දේසිය. (Suggested donation £15/=)\n🌷 by any other general donation. \nNote: Although donations for sponsorship have been suggested\, you are welcome to donate any amount you feel able to \nForthcoming Event Dates and Availabilities for Sponsoring\nDuring the 2024 Vassāna Season Three Months Spiritual Retreat at Milton Keynes Vihāra:\nමිල්ටන් කීන්ස් විහාරයේ 2024 වස්සාන තුන් මාස සමයේ ඉදිරියට පැවැත්වෙන \nවිශේෂ පිංකම් සහ දායකත්වයන් ලබා ගත හැකි අවස්ථා: \nAyan Vassāna kālō – This is the Spiritual Rains Retreat Season.\nඅයං වස්සාන කාලෝ – මේ ආධ්‍යාත්මික වස්සාන සමයයි. \nවස්සාන කාලය ඉතා පුණ්‍යවන්ත කාලයකි. මේ උතුම් වස්සාන කාලයේ අප සිදු කරණ සෑම පිංකමක්ම මහත් ආනිශංස ලබා ගැනීමට හේතුවේ. මෙම කාලය තුල දාන පූජා\, සති පූජා\, ධර්ම දාන සහ අටවිසි සම්බුද්ධ පූජව ආදී පිංකම් සිදු කළ හැකිය. ඒ සදහා සහභාගී වීමට කැමති නන් අප හට දැනුම් දෙන්න. \nThis is the Annual Vassana Season (Three Months Rainy Retreat)\, holiest and most meritorious time. All are invited to participate this rare occasion. Whatever meritorious activity we do during this period (offering dana\, sponsoring weekly dhamma dana pooja etc.) bear higher merits. You can sponsor any of the 12 week during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවස්සාන තුන් මාසය තුල සිදු කරණ සති පිංකම් වල දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails of Weekly programmes and sponsorships during this three months Vassana Season are available on the following website link:\nhttps://mkvihara.org/event/vassana-season-2024-weekly-daham-sisila-dhamma-dana-pooja-blessings-programme/ \nවස්සාන සමයේ සිදු කරන අටවිසි සම්බුද්ධ පූජාවේ දායකත්වයන් පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails about sponsoring the Atavisi Sambuddha Pooja during the Vassana Season are available from the below website link:\nSpecial Atavisi SamBuddha Blessings Poojava – Milton Keynes Vihara (mkvihara.org) \nවාර්ෂික කඨින පිංකම පිළිබද විස්තර පහත වෙබ් අඩවියෙන් දැන ගත හැකිය:\nDetails about sponsoring Annual Kathina Ceremony can be available from the website link below:\nhttps://mkvihara.org/event/milton-keynes-vihara-annual-kathina-ceremony-2024/ \nAll are invited to participate this rare occasions that happens once a year. You can sponsor any of the weekly programmes\, during this three months to gain highest blessings. If you would like to sponsor\, please let us know. \nවසරකට වතාවක් සිදුවන මෙම වටිනා පිංකම් මාලාවේ ඔ්නෑම පිංකමකට ඔබටත් සහභාගී විය හැක.\nඔබටත් මේ උතුම් පිංකමේ දායකත්වයක් භාරගැනීමට කැමති නන් අපහට දැනුම් දෙන්න.
URL:https://mkvihara.org/event/nikini-full-moon-poya-day-meditation-retreat-vassana-programme/
LOCATION:Vihara Premises\, 3\, Aldrich Drive\, Willen\, Milton Keynes\, MK15 9HP\, United Kingdom
ATTACH;FMTTYPE=image/jpeg:https://mkvihara.org/wp-content/uploads/2024/08/z_p04-Pasuwas.jpg
END:VEVENT
END:VCALENDAR